Oba Nisa Re Pura Lyrics
“Oba nisa ra pura hita handa watenawa” (ඔබ නිසා රෑ පුරා හිත හඬා වැටෙනවා): Oba Nisa Re Pura (ඔබ නිසා රෑ පුරා) lyrics, a Sinhala heartbreak song sung by Manjula Wickramaarachchi, with words by Prasanna Kumara Dammalage and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ නිසා රෑ පුරා ගී පද.
| SONG | Oba Nisa Re Pura |
|---|---|
| SINGER | Manjula Wickramaarachchi |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Oba Nisa Re Pura Lyrics Singlish
Oba nisa ra pura hita handa watenawa
Palu hita gawa mewwa pem hina lanwa turule eda
Obama binda da giya.....
Adaren me hada purola husma wage un oya
E eda ki kata desawane raw dena
Ma dawai semada me duke nominena.....
Oba nisa ra pura.....
Maha merak se situ sina ma sulanga wage nikmuna
Ayemat ei kiya unne ma maga bala
Ma obeyi ki nisa jeewathe athi tura.....
Oba nisa ra pura.....ඔබ නිසා රෑ පුරා ගී පද
ඔබ නිසා රෑ පුරා හිත හඬා වැටෙනවා
පාළු හිත ගාව මැව්ව පෙම් හීන ළංව තුරුලේ එදා
ඔබම බිඳ දා ගියා.....
ආදරෙන් මේ හද පුරෝලා හුස්ම වාගේ උන් ඔයා
ඒ එදා කී කතා දෙසවනේ රැව් දෙනා
මා දවයි සෑමදා මේ දුකේ නොනිමෙනා.....
ඔබ නිසා රෑ පුරා.....
මහ මෙරක් සේ සිතු සිනා මා සුළඟ වාගේ නික්මුණා
ආයෙමත් එයි කියා උන්නේ මා මග බලා
මා ඔබෙයි කී නිසා ජීව්තේ ඇති තුරා.....
ඔබ නිසා රෑ පුරා.....
Related Songs and Tags
Oba Nisa Re Pura LyricsOba Nisa Re Pura Lyrics Englishඔබ නිසා රෑ පුරාඔබ නිසා රෑ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wickramaarachchi SongsManjula Wickramaarachchi LyricsWickramaarachchi LyricsChandana Walpola ComposerPrasanna Kumara Dammalage Lyricist