Oba Ma Lagin Lyrics by Manjula Wickramaarachchi
Oba Ma Lagin (ඔබ මා ළඟින්) is a Sinhala song sung by Manjula Wickramaarachchi. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Dulip Mirando. This page presents the Oba Ma Lagin lyrics in Sinhala script (ඔබ මා ළඟින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Lagin |
|---|---|
| SINGER | Manjula Wickramaarachchi |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 23 |
| UPDATED |
Oba Ma Lagin Lyrics
Oba ma langin nethath api hamu wune nethath
Mage mathakaye oya innawa pera lesin
Amanapakem bindak kisidaka nae mageth
Hitha dannawa oya yali enne nae kiya soya
Iranama ape urumaya wela mata obawa daen himi nathi wuna
Mata mehema lan wuye wen wenna nam
Duka ohoma mata dunne hithakinda daen
Mathudaka wetahawi adare tharam
Duk wewi oba edina mage hitha tharam........
Ki katha eda ada sihinayak wela
Ma bada oya unuhumata guli wuna
Hinawela inna divi athi thura
E tikama hondatama athi oba gena hithana hati
Mata mehema lan wuye wen wenna nam
Duka ohoma mata dunne hithakinda daen
Mathudaka wetahawi adare tharam
Duk wewi oba edina mage hitha tharam........
Oba ma langin........ඔබ මා ළඟින් ගී පද
ඔබ මා ළඟින් නැතත් අපි හමු වුණේ නැතත්
මගේ මතකයේ ඔයා ඉන්නවා පෙර ලෙසින්
අමනාපකම් බිඳක් කිසිදාක නෑ මගෙත්
හිත දන්නවා ඔයා යළි එන්නේ නෑ කියා සොයා
ඉරණම අපේ උරුමය වෙලා මට ඔබව දැන් හිමි නැති වුණා
මට මෙහෙම ළං වුයේ වෙන් වෙන්න නම්
දුක ඔහොම මට දුන්නේ හිතකින්ද දැන්
මතුදාක වැටහේවි ආදරේ තරම්
දුක් වේවි ඔබ එදින මගේ හිත තරම්........
කී කතා එදා අද සිහිනයක් වෙලා
මා බදා ඔයා උණුහුමට ගුලි වුණා
හිනාවෙලා ඉන්න දිවි ඇති තුරා
ඒ ටිකම හොඳටම ඇති ඔබ ගැනම හිතනා හැටි
මට මෙහෙම ළං වුයේ වෙන් වෙන්න නම්
දුක ඔහොම මට දුන්නේ හිතකින්ද දැන්
මතුදාක වැටහේවි ආදරේ තරම්
දුක් වේවි ඔබ එදින මගේ හිත තරම්........
ඔබ මා ළඟින්........
Performances of Oba Ma Lagin
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Lagin” on YouTube.
Cover Versions · 4
▶Coverජේසුනි ඔබ මා ළඟින් | Jesuni Oba ma Lagin (Cover)Sinhala Gospel Covers
▶Coverයේසුනි ඔබ මා ළඟින්|Yesuni oba ma lagin|Jiwana hadaJeewana hada-ජීවන හඩ
▶Coverජේසුනි ඔබ මා ළඟින් (Jesuni Oba Ma Lagin) | Sinhala Worship Cover | The Altar LKThe Altar LK
▶CoverYesuni oba ma lagin - යේසුනි ඔබ මා ළඟින්Jeewanayata Maga 🇮🇱ජීවනයට මග
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Lagin LyricsOba Ma Lagin Lyrics Englishඔබ මා ළඟින්ඔබ මා ළඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wickramaarachchi SongsManjula Wickramaarachchi LyricsWickramaarachchi LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist