Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Maxwell Mendis
  3. Mage surathal podi duwa Lyrics

Mage surathal podi duwa Lyrics (මගේ සුරතල් පොඩි දුව) by Maxwell Mendis

Mage surathal podi duwa Lyrics

Mage surathal podi duwa honda lamayeku wenawa
Ehi seka yak nathi bawa mata wethahi yanawa
Mata athi eka wasthu me lowehi oba thama
Ma marunath mage hitha naha yanne aya dama

Pandarin mama yanawita rekiyawa kara
Midulata basa atha wanawa nopeni yana thura
Podi sapaththu andum thawada kewili genawa
Mewa deela man age podi sitha sanasanawa
Podi sapaththu andum thawada kewili genawa
Mewa deela man age podi sitha sanasanawa

Podi dekata bannoth eya duki hadanawa
Eweleta mata anukampawak athiwenawa
Nadan mage duwa kiyamim wada gannawa
Hodai naraka deka eyata wathaha denawa

Kalagatha wi podiduwa loku lamayek wenawa
Dan eyata hodai naraka tikak dannawa
Charithe obe panatath wediyen reka ganna
Divi rekunath kilutin pala nathai sithanna
Charithe obe panatath wediyen reka ganna
Divi rekunath kilutin pala nathai sithanna

Mage surathal podi duwa honda lamayeku wenawa
Ehi seka yak nathi bawa mata wethahi yanawa
Mata athi eka wasthu me lowehi oba thama
Ma marunath mage hitha naha yanne aya dama

මගේ සුරතල් පොඩි දුව ගී පද

මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා
එහි සැකයක් නැති බව මට වැටහී යනවා
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා
මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා

පාන්දරින් මම යනවිට රැකියාව කරා
මිදුලට බැස අත වනනව නොපෙනි යන තුරා
පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා
මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා
පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා
මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා

පොඩි දේකට බැන්නොත් එයා දුකින් හඬනවා
එවෙලෙට මට අනුකම්පාවක් ඇතිවෙනවා
නාඬන් මගේ දුව කියමින් වඩා ගන්නවා
හොඳයි නරක දෙක එයාට වටහා දෙනවා

කල්ගත වී පොඩිදුව ලොකු ළමයෙක් වෙනවා
දැන් එයාට හොදයි නරක ටිකක් දන්නවා
චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න
චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න

මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා
එහි සැකයක් නැති බව මට වැටහී යනවා
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා
මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා

Mage surathal podi duwa (මගේ සුරතල් පොඩි දුව) is a Sinhala song sung by Maxwell Mendis. This page presents the Mage surathal podi duwa lyrics in Sinhala script (මගේ සුරතල් පොඩි දුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage surathal podi duwa including singer, lyricist, composer, and view count
SONGMage surathal podi duwa
SINGERMaxwell Mendis
CATEGORYDaughter, Father
VIEWS28
UPDATEDMay 2026

Performances of Mage surathal podi duwa

Cover versions, live performances, and reality-show contestant performances of “Mage surathal podi duwa” on YouTube.

Cover Versions · 12

▶
CoverMage Surathal Podi Duwa / Maxwell MendisJanith Liyanage
▶
CoverMage Surathal Podi Duwa - Maxwell Mendisgoonewj
▶
CoverMAGE SURATHAL PODI DUWA by Maxwell MendisADASSURIGEI NIMAL DAYARATHNE
▶
CoverMAGE SURATHAL PODI DUWA - 2 by Maxwell mendisADASSURIGEI NIMAL DAYARATHNE
▶
Coverමගේ සුරතල් පොඩි දුව (Mage surathal podi duwa)Wenas Thaala (වෙනස් තාල)
▶
CoverMage surathal podi duwa | මගෙ සුරතල් පොඩි දුව | Mexwell mendisMy Smart Songs
▶
Coverමගෙ සුරතල්‌ පොඩි දුව හොඳ ළමයෙක්‌ වෙනවා | Mage Surathal Podi Duwa Honda Lamayek Wenava CoverGayanJ Official
▶
CoverMage surathal podi duwa ada deegeta yanawa (මගෙ සුරතල් පොඩිදුව අද දීගෙට යනවා) Performed by (KADI)KADI MUSIC
▶
CoverMAGE SURATHAL PODI DUWA..( මගෙ සුරතල් පොඩි දුව..)Mexwell mendisKHK Video PANADURA
▶
Covermage surathal podi duwa (මගෙ සුරතල් පොඩි දුව )janu baby
▶
CoverMage surathal podi duwa (මගෙ සුරතල් පොඩිදුව) Performed by Maxwell Mendis's grand son Sandira (KADI)KADI MUSIC
▶
Coverමගේ සුරතල් පොඩි දුවNimal Silva Mayonne Silva Norah Fernando

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage surathal podi duwa LyricsMage surathal podi duwa Lyrics Englishමගේ සුරතල් පොඩි දුවමගේ සුරතල් පොඩි දුව ගීතයේ පද පෙළLyrics With TransliterationMaxwell Mendis SongsMaxwell Mendis LyricsMendis Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage surathal podi duwa" by Maxwell Mendis

Song Video

More from Maxwell Mendis

  • Mama Bohoma Baya Una Lyrics1.3k
  • Ratak watinawa Lyrics233
  • Udarata Kandukaraye (Swarna) Lyrics52
  • View All Songs4

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58