Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Maxwell Mendis
  3. Ratak watinawa Lyrics

Ratak watinawa

රටක් වටිනවා ගී පද

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා

දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ

දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට

ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ

මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඬගසති අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
දුවාගෙ සැර එවෙලෙට ඉවරයි

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා

Ratak watinawa Lyrics Singlish

Ratak vatinava mage mavpiyo denna
Malak sema dadikarala mata sepa dunna
Mama kala pavu kiyala depa langa dana gahala
Dadikala mavuta vandinava
Mama kala pavu kiyala depa langa dana gahala
Dadikala mavuta vandinava

Dukata sepata pihita apata venava maaniyo
Deka deka mav nosalakannne rate modayo
Dasa masa kusehi dara le kiri kara povala
Dadikala mage maaniyo
Dasa masa kusehi dara le kiri kara povala
Dadikala mage maaniyo

Detha depaya nokada dadi karapu ammata
Dotha naga vandinava mama mage ammata
Leda duka deka baluva diva ra nidimeruva
Melova deviyo mage maaniyo
Leda duka deka baluva diva ra nidimeruva
Melova deviyo mage maaniyo

Mav vage thaw kenek athera me manu loke
Mav nethida therevi mav nethi soke
Nalava babo kiya baluva netha nopia
Sihiwe mav marana manchake
Nalava babo kiya baluva netha nopia
Sihiwe mav marana manchake

Kale sitina murgaya adarei petiyata
Yakshaya vage samahara putu ravai ammata
Bas nova boru mithura aes deka yai pupura
Sattamaei numbe ammata
Bas nova boru mithura aes deka yai pupura
Sattamaei numbe ammata

Adaraya karana karana kellata nam pudai jeevithe
Pav neda mavta kussiye vada ivarayak nathe
Modakam athherala me vadan sitata arang
Salakanna mavge jeevithe
Modakam athherala me vadan sitata arang
Salakanna mavge jeevithe

Maruwa avith dagalana kala pana genayanna
Beraganna bari thena andagasati ammata
Daruwa varen kiya maruwa andagahanava
Putage sara eveleta ivarai
Daruwa varen kiya maruwa andagahanava
Duwage sara eveleta ivarai

Ratak vatinava mage mavpiyo denna
Malak sema dadikarala mata sepa dunna
Mama kala pavu kiyala depa langa dana gahala
Dadikala mavuta vandinava
Mama kala pavu kiyala depa langa dana gahala
Dadikala mavuta vandinava

Ratak watinawa (රටක් වටිනවා) is a Sinhala song sung by Maxwell Mendis. The music is composed by Wallie Bastien. This page presents the Ratak watinawa lyrics in Sinhala script (රටක් වටිනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ratak watinawa including singer, lyricist, composer, and view count
SONGRatak watinawa
SINGERMaxwell Mendis
COMPOSERWallie Bastien
CATEGORYMother
VIEWS233
UPDATEDMay 2026

Performances of Ratak watinawa

Cover versions, live performances, and reality-show contestant performances of “Ratak watinawa” on YouTube.

Live Performances · 1

▶
LiveRatak Watinawa | Maxwell Mendis - රටක් වටිනවා | මැක්ස්වෙල් මෙන්ඩිස්Shineflower Musical Band

Cover Versions · 12

▶
CoverRatak Watinawa / Maxwell MendisJanith Liyanage
▶
CoverRatak Watinawa (රටක් වටිනවා) - Sunil PereraSana's Jukebox
▶
Coverවොලී බැස්ටියන්ගේ දෙමව්පිය ගුණ ගී Mathakai Amme/Weeriyen Soya/Ratak Watinawa Wally Bastian(sz)WDIK
▶
Coverරටක් වටිනවා (Acoustic) | සුනිල් පෙරේර | Ratak Watinawa | Sunil Perera | Volly BastianCeylon Acoustic House
▶
CoverRATAK WATINAWA by Maxwell MendisADASSURIGEI NIMAL DAYARATHNE
▶
CoverSunil perera | ratak watinawa cover version | රටක් වටිනවා ගීතය සුනිල් පෙරේරාගේ හඬින්.Ceylon Music Revolutions
▶
CoverRatak Watinawa ( Maw Piyo Denna) - Maxwell Mendis (vinyl) vinyl.lkRohMal
▶
Coverරටක් වටිනවා මගේ මව්පියො දෙදෙනා Ratak watinawa මව්ගුණ ගීතය Mawguna geethaSarath Fonseka Live singing
▶
CoverRatak Watinawa Mage Mawpiyo Denna - Maxwell MendisThushara Fernando
▶
CoverRatak Watinawa - Sunil Perera [ Wally Bastian ] | BASS BOOSTED Audio MP3 HQMP3 Lokaya
▶
Coverරටක් වටිනවා I Ratak Watinawa by Maxwell Mendis I මැක්ස්වෙල් මෙන්ඩිස්Sri Lanka Together
▶
CoverRatak Watinawa- Maxwell Mendis- High Quality SoundABPTV

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ratak watinawa LyricsRatak watinawa Lyrics Englishරටක් වටිනවාරටක් වටිනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMaxwell Mendis SongsMaxwell Mendis LyricsMendis LyricsWallie Bastien Composer
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ratak watinawa" by Maxwell Mendis

Song Video

More from Maxwell Mendis

  • Mage surathal podi duwa Lyrics28
  • Mama Bohoma Baya Una Lyrics1.3k
  • Udarata Kandukaraye (Swarna) Lyrics52
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47