Udarata Kandukaraye (Swarna) Lyrics
“Udarata kandukaraye” (උඩරට කඳුකරයේ), Udarata Kandukaraye (Swarna) (උඩරට කඳුකරයේ (ස්වර්ණා)) lyrics: a Sinhala love song sung by Maxwell Mendis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is උඩරට කඳුකරයේ (ස්වර්ණා) ගී පද.
| SONG | Udarata Kandukaraye (Swarna) |
|---|---|
| SINGER | Maxwell Mendis |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 52 |
| UPDATED |
Udarata Kandukaraye (Swarna) Lyrics Singlish
Udarata kandukaraye
Gamanak yana kalaye
Dumriya udarata manike
Swarnaa hamuwuye
Nadalu thol atharin...
Sinhawa neguwa
Ayage muhune shriyawen
Meman math wuwa
Udarata kandukaraye
Gamanak yana kalaye
Dumriya udarata manike
Swarnaa hamuwuye
Mage hada dinuwa kumari...
Swarnayaki oba
Pirisu sithin sithaalayi
Aawe obawa soyaa
Udarata kandukaraye
Gamanak yana kalaye
Dumriya udarata manike
Swarnaa hamuwuyeඋඩරට කඳුකරයේ (ස්වර්ණා) ගී පද
උඩරට කඳුකරයේ
ගමනක් යන කලයේ
දුම්රිය උඩරට මැණිකේ
ස්වර්ණා හමුවූයේ
නාදළු තොල් අතරින්...
සිනහව නැගුවා
ඇයගෙ මුහුනෙ ශ්‍රියාවෙන්
මෙමන් මත් වූවා
උඩරට කඳුකරයේ
ගමනක් යන කලයේ
දුම්රිය උඩරට මැණිකේ
ස්වර්ණා හමුවූයේ
මගෙ හද දිනුව කුමාරී...
ස්වර්ණයකි ඔබ
පිරිසිදු සිතින් සිතාලයි
ආවේ ඔබව සොයා
උඩරට කඳුකරයේ
ගමනක් යන කලයේ
දුම්රිය උඩරට මැණිකේ
ස්වර්ණා හමුවූයේRelated Songs and Tags
Udarata Kandukaraye (Swarna) LyricsUdarata Kandukaraye (Swarna) Lyrics Englishඋඩරට කඳුකරයේ (ස්වර්ණා)උඩරට කඳුකරයේ (ස්වර්ණා) ගීතයේ පද පෙළLyrics With TransliterationMaxwell Mendis SongsMaxwell Mendis LyricsMendis Lyrics