Ba Ba Gedara Yanna Ba Lyrics by Mercy EdirisingheStage Drama Songs
Ba Ba Gedara Yanna Ba (බෑ බෑ ගෙදර යන්න බෑ) is a Sinhala song sung by Mercy Edirisinghe and Stage Drama Songs. The lyrics were written by Lucien Bulathsinhala. This page presents the Ba Ba Gedara Yanna Ba lyrics in Sinhala script (බෑ බෑ ගෙදර යන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ba Ba Gedara Yanna Ba |
|---|---|
| SINGER | Mercy Edirisinghe, Stage Drama Songs |
| LYRICIST | Lucien Bulathsinhala |
| VIEWS | 27 |
| UPDATED |
Ba Ba Gedara Yanna Ba Lyrics
Bae bae gedara yanna bae//
Gedara yanne nae
Man gedara yanne nae//
Paya osavaganna baeha mage
Siyolanginma banda dama thibe//
Sira mediriya aeraluvath mese
Me sirakaru yanne nae kape...//
Igila yanna ai baeri//
Igila yanna ai baeri mage thaaravo//
Kooduway dora haera damma ma
Ahase thiyei oba hata seema//
Visal lowata maga ida den ma
Ithin igila yan thaaravaa...//
Bae bae gedara yanna bae...//
Diya peena ey thaaravaa
Igili pala kalu thaaravaa.../////
Bae bae bae bae bae...බෑ බෑ ගෙදර යන්න බෑ ගී පද
බෑ බෑ ගෙදර යන්න බෑ//
ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ//
පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ//
සිර මැදිරිය ඇරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ...//
ඉගිල යන්න ඇයි බැරී//
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ//
කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා//
විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිල යන් තාරාවා...//
බෑ බෑ ගෙදර යන්න බෑ...//
දිය පීනා එයි තාරාවා
ඉගිලී පල කලු තාරාවා.../////
බෑ බෑ බෑ බෑ බෑ...
Related Songs and Tags
Ba Ba Gedara Yanna Ba LyricsBa Ba Gedara Yanna Ba Lyrics Englishබෑ බෑ ගෙදර යන්න බෑබෑ බෑ ගෙදර යන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMercy Edirisinghe SongsMercy Edirisinghe LyricsEdirisinghe LyricsLucien Bulathsinhala Lyricist