Made Lagina Tharawan Lyrics by Mercy EdirisingheStage Drama Songs
Made Lagina Tharawan (මඩේ ලඟින තාරාවන්) is a Sinhala song sung by Mercy Edirisinghe and Stage Drama Songs. The lyrics were written by Lucien Bulathsinhala. This page presents the Made Lagina Tharawan lyrics in Sinhala script (මඩේ ලඟින තාරාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Made Lagina Tharawan |
|---|---|
| SINGER | Mercy Edirisinghe, Stage Drama Songs |
| LYRICIST | Lucien Bulathsinhala |
| VIEWS | 271 |
| UPDATED |
Made Lagina Tharawan Lyrics
Made langina tharawan nawannada man
Uru dalen mona gaja muthu aragannada man
Chapala himita siri yahane rawatennada man
Ehema kaloth oba kiyawi moda gani man
Moda gani man...
Made langina...
Madana athun nelum huyen//
Bandagannada man
Duwana muwan deka lannada
Nelu pala man
Ehema kaloth oba kiyawi moda gani man
Moda gani man...
Made langina...
Hamana sulan makulu delen//
Walakannada man
Kohomba gahen kohoma sandun
Mal nelanne man
Ehema kaloth oba kiyawi moda gani man
Moda gani man...මඩේ ලඟින තාරාවන් ගී පද
මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණිමං...
මඩේ ලඟින...
මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං...
මඩේ ලඟින...
හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං...
Performances of Made Lagina Tharawan
Cover versions, live performances, and reality-show contestant performances of “Made Lagina Tharawan” on YouTube.
Cover Versions · 10
▶Coverමඩේ ලගින තාරාවන් | Made Lagina Tharawan - Futuristic Stage Cover by AI Banda MusicA.I. බණ්ඩා Music
▶Coverමඩේ ලගින තාරාවන් - මර්සි එදිරිසිංහ | Made lagina tharawan - Mercy EdirisinghePrecious Golden Classic
▶CoverMade Lagina Tharawan | මඩේ ලගින තාරාවන් | Cover by SinduXSinduX
▶CoverMercy Edirisinghe - Made Lagina Tharawan/මඩේ ලඟින තාරාවන්, Stage Drama SongGunadasa Kapuge
▶CoverMade Lagina Tharawan | මඩේ ලඟින තාරවන් | Mercy Edirisinghe | Sinhala Poetic Classic | Sindu MasterSindu Master
▶CoverMade Lagina Tharawan | මඩේ ලගින තාරාවන් Cover SongYenuli Bimansa
▶CoverMade Lagina Tharawan | මඩේ ලගින තාරාවන් | Sambodhi Prathibha - 2025Sri Sambodhi Daham Pasala - Thalahena
▶CoverMade Lagina Tharawan (MathiJay Remix) | Mercy Edirisinghe | Sinhala Classic Reimagined | MathiWaveMathi wave
▶CoverMade Lagina Tharawan (මඩේ ලගින තාරාවන්) - Avish Music ADM Cover - Original by Mercy EdirisingheAvish Music
▶Coverමඩේ ලඟින තාරාවන් නාවන්නද මං - Made Lagina Tharawan | SoulRock Sri Lanka - EDM Rock Pop FusionSoulRock Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Made Lagina Tharawan LyricsMade Lagina Tharawan Lyrics Englishමඩේ ලඟින තාරාවන්මඩේ ලඟින තාරාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationMercy Edirisinghe SongsMercy Edirisinghe LyricsEdirisinghe LyricsLucien Bulathsinhala Lyricist