Watakara Bamara Rana (Susano Ane Mage Susano) Lyrics
“Watakara bambara raena mala watakara bambara raena” (වටකර බඹර රෑන මල වටකර බඹර රෑන), Watakara Bamara Rana (Susano Ane Mage Susano) (වටකර බඹර රෑන (සුසානෝ අනේ මගේ සුසානෝ)) lyrics: a Sinhala baila song sung by Mercy Edirisinghe and Sunil Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වටකර බඹර රෑන (සුසානෝ අනේ මගේ සුසානෝ) ගී පද, and many know it simply as Watakara bambara.
| SONG | Watakara Bamara Rana (Susano Ane Mage Susano) |
|---|---|
| SINGER | Mercy Edirisinghe, Sunil Perera |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Watakara Bamara Rana (Susano Ane Mage Susano) Lyrics Singlish
Watakara bambara raena mala watakara bambara raena
Hari manamaala rageya dahawal aala heena
Rae dahawal pena heena hitakata ninda nodaya......///
Susano ane mage susano
Api ekata hidimu ekama susane
Oyaane ane mata oyaane mihipita divya vimane......
Aadara rasne vedi hita papuwata ginna didi
Ane mama prema karanne
Kawadada ekata indan eka bathpata kanne itin
Hita hita angili ganinne.......//
Susano.......//
Aadare mage kiya le walin liyum liya
Kiya kiya pem kathandare
Cheriyo tata kiya ma ekka
Ane oya yanavada ahas yanthare.......//
Susano.......//වටකර බඹර රෑන (සුසානෝ අනේ මගේ සුසානෝ) ගී පද
වටකර බඹර රෑන මල වටකර බඹර රෑන
හරි මනමාල රඟේයා දහවල් ආල හීන
රෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා......///
සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ......
ආදර රස්නේ වැදී හිත පපුවට ගින්න දිදී
අනේ මම ප්‍රේම කරන්නේ
කවදද එකට ඉඳන් එක බත්පත කන්නේ ඉතින්
හිත හිත ඇඟිලි ගනින්නේ.......//
සුසානෝ.......//
ආදරේ මගේ කියා ලේ වලින් ලියුම් ලියා
කිය කිය පෙම් කතන්දරෙ
චෙරියෝ ටටා කියා මා එක්ක
අනේ ඔයා යනවද අහස් යන්තරේ.......//
සුසානෝ.......//
Related Songs and Tags
Watakara Bamara Rana (Susano Ane Mage Susano) LyricsWatakara Bamara Rana (Susano Ane Mage Susano) Lyrics Englishවටකර බඹර රෑන (සුසානෝ අනේ මගේ සුසානෝ)වටකර බඹර රෑන (සුසානෝ අනේ මගේ සුසානෝ) ගීතයේ පද පෙළLyrics With TransliterationMercy Edirisinghe SongsMercy Edirisinghe LyricsEdirisinghe Lyrics