Pera Dina Ma Wetha Puda Kala Senehasa Lyrics
“Pera dina ma vetha” (පෙර දින මා වෙත), Pera Dina Ma Wetha Puda Kala Senehasa (පෙර දින මා වෙත පුද කල සෙනෙහස) lyrics: a Sinhala heartbreak song sung by Mersilin Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙර දින මා වෙත පුද කල සෙනෙහස ගී පද.
| SONG | Pera Dina Ma Wetha Puda Kala Senehasa |
|---|---|
| SINGER | Mersilin Pathirana |
| CATEGORY | Heart Break |
| VIEWS | 23 |
| UPDATED |
Pera Dina Ma Wetha Puda Kala Senehasa Lyrics Singlish
Pera dina ma vetha
Puda kala senehasa
Amathaka kara damala
Nawum pemak gena sithuwe
Ai oba mage hadhawatha ridawa
Siya veda athahera obata
Pem kale oba gena sihina mawa
Ape pathum lova mal pudinnata
Pathuwemi ude hawa
Mama kisi dawasa venva
Noyana bawa mathakai oba kiwa
Mata dun me duka ohuta
Nodenu mana
Oba gen samu gami maපෙර දින මා වෙත පුද කල සෙනෙහස ගී පද
පෙර දින මා වෙත
පුද කල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ
ඇයි ඔබ මගෙ හදවත රිදවා
සිය වැඩ අතහැර ඔබට
පෙම් කළේ ඔබ ගැන සිහින මවා
අපේ පැතුම් ලොව මල් පුදින්නට
පැතුවෙමි උදේ හවා
මම කිසි දවසක වෙන්ව
නොයන බව මතකයි ඔබ කිවා
මට දුන් මේ දුක ඔහුට
නොදෙනු මැන
ඔබ ගෙන් සමු ගමි මා Performances of Pera Dina Ma Wetha Puda Kala Senehasa
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Dina Ma Wetha Puda Kala Senehasa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Dina Ma Wetha Puda Kala Senehasa LyricsPera Dina Ma Wetha Puda Kala Senehasa Lyrics Englishපෙර දින මා වෙත පුද කල සෙනෙහසපෙර දින මා වෙත පුද කල සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationMersilin Pathirana SongsMersilin Pathirana LyricsPathirana Lyrics
