Pol Athu Wahalin Lyrics by Mersilin Pathirana
Pol Athu Wahalin (පොල් අතු වහලින්) is a Sinhala song sung by Mersilin Pathirana. This page presents the Pol Athu Wahalin lyrics in Sinhala script (පොල් අතු වහලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pol Athu Wahalin |
|---|---|
| SINGER | Mersilin Pathirana |
| VIEWS | 43 |
| UPDATED |
Pol Athu Wahalin Lyrics
Pol athu vahalin sanda raes vetuna
Obage daese kandulali penuna
Saapa nokala maena ahinsakaviye
Thun hithakinvath ahithak sithala
Obage daese kandulali penuna...
Situ maenduraka un punchi kumariya
Hitha ratava gath mage me manasin
Vindavannemi duk neth piyavana thuru
Nuba nadan mage sandavathiye...
Pol athu vahalin...
Karadara avath dore galagena
Venathaka yannae ma herada nuba
Nuba vindina duka mage sithata di
Sitha sanasa gan sandavathiye...
Pol athu vahalin...පොල් අතු වහලින් ගී පද
පොල් අතු වහලින් සඳ රැස් වැටුනා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
සාප නොකල මැන අහිංසකාවියේ
තුන් හිතකින්වත් අහිතක් සිතලා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා...
සිටු මැඳුරක උන් පුංචි කුමාරිය
හිත රටවා ගත් මගේ මේ මනසින්
විඳවන්නෙමි දුක් නෙත් පියවන තුරු
නුඹ නාඩන් මගේ සඳවතියේ...
පොල් අතු වහලින්...
කරදර ආවත් දෝරෙ ගලාගෙන
වෙනතක යන්නෑ මා හැරදා නුඹ
නුඹ විඳිනා දුක මගේ සිතට දී
සිත සනසා ගන් සඳවතියේ...
පොල් අතු වහලින්...
Performances of Pol Athu Wahalin
Cover versions, live performances, and reality-show contestant performances of “Pol Athu Wahalin” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverPol Athu Wahalin | පොල් අතු වහලින් සඳරැස් වැටුනා | Mersalin PathiranaSL Music.Modifiers
▶Coverපොල් අතු වහලින් සඳ රැස් වැටුනා | EDM Thabla Mix | Punjabi Style Remix | 2026Al Pulse Music
▶CoverPol Athu Wahalin (පොල් අතු වහලින්) Mersilin Pathirana With FlamingoesAhungalla Flamingoes
▶Coverපොල් අතු වහලින් (Polathu Wahalin) - Mersalin Pathirana | EDM Remix 2026 | Milan WickramasooriyaA I milan
▶CoverMarsalin Pathirana (pol athu wahalin - පොල් අතු වහලින්)Nirosha Hettiarachchi
▶CoverPol athu wahalin පොල් අතු වහලින් Top Sinhala Mp3Top Sinhala Mp3
▶CoverPol Athu wahalin //edm mix [පොල් අතු වහලින්] // by Ai Music CreationBeatMix Lanka
▶CoverPol Athu Wahalin ( පොල් අතු වහලින් ) Mersalin Pathirana with Seeduwa Brave KaragalaSri Lankan Lifestyle
▶CoverPol athu wahalin -Mersilin pathirana by Gee arana𝔾𝕖𝕖 𝔸𝕣𝕒𝕟𝕒 ℂ𝕣𝕖𝕒𝕥𝕚𝕠𝕟𝕤
▶CoverPol athu wahalin | පොල් අතු වහලින් | marsalin pathirana | sinhala songs | sinhala old songsDahas Creation
▶CoverPol Athu Wahalin | පොල් අතු වහලින් | Mersalin Pathirana | Lalith Wasantha | George SenanayakeIndika Dampahala
▶CoverPol Athu Wahalin / පොල් අතු වහලින්Sathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pol Athu Wahalin LyricsPol Athu Wahalin Lyrics Englishපොල් අතු වහලින්පොල් අතු වහලින් ගීතයේ පද පෙළLyrics With TransliterationMersilin Pathirana SongsMersilin Pathirana LyricsPathirana Lyrics


