Palu Pale Ma Thaniwama Lyrics
“paalu pale maa taniwama kandulu salanne” (පාලු පැලේ මා තනිවම කඳුළු සලන්නේ): Palu Pale Ma Thaniwama (පාලු පැලේ මා තනිවම) lyrics, a Sinhala heartbreak song sung by Mersilin Pathirana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as paalu pale, and in Sinhala it is පාලු පැලේ මා තනිවම ගී පද.
| SONG | Palu Pale Ma Thaniwama |
|---|---|
| SINGER | Mersilin Pathirana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 168 |
| UPDATED |
Palu Pale Ma Thaniwama Lyrics Singlish
paalu pale maa taniwama kandulu salanne
guru paare wenada wage naha numba enanne
sitha ginigena awilena duka nadda danenne
numba nathida kelasada maa duka uhulanne.......//
numba langa unna senehasa dunna
e pema binda ada mata me duka dunna
maa wetha pitupa pitagam yanna
(maa tani wenna me duka kata kiyanne......//)
paalu pale......
numba langa unna.......
paalu pale......
(kandulu pirenne daesa themenne
susum nagenne hadawatha duka thawenne......//)
nae des denne numba hata nae des denne.......
paalu pale......//පාලු පැලේ මා තනිවම ගී පද
පාලු පැලේ මා තනිවම කඳුළු සලන්නේ
ගුරු පාරේ වෙනදා වගේ නැහැ නුඹ එන්නේ
සිත ගිනිගෙන ඇවිලෙන දුක නැද්ද දැනෙන්නේ
නුඹ නැතිදා කෙලෙසද මා දුක උහුලන්නේ.......//
නුඹ ළඟ උන්නා සෙනෙහස දුන්නා
ඒ පෙම බින්දා අද මට මේ දුක දුන්නා
මා වෙත පිටුපා පිටගම් යන්නා
(මා තනි වෙන්නා මේ දුක කාට කියන්නා......//)
පාලු පැලේ......
නුඹ ළඟ උන්නා.......
පාලු පැලේ......
(කඳුළු පිරෙන්නේ දෑස තෙමෙන්නේ
සුසුම් නැගෙන්නේ හදවත දුකින් තැවෙන්නේ......//)
නෑ දෙස් දෙන්නේ නුඹ හට නෑ දෙස් දෙන්නේ.......
පාලු පැලේ......//
Performances of Palu Pale Ma Thaniwama
Cover versions, live performances, and reality-show contestant performances of “Palu Pale Ma Thaniwama” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palu Pale Ma Thaniwama LyricsPalu Pale Ma Thaniwama Lyrics Englishපාලු පැලේ මා තනිවමපාලු පැලේ මා තනිවම ගීතයේ පද පෙළLyrics With TransliterationMersilin Pathirana SongsMersilin Pathirana LyricsPathirana Lyrics

