Sanda Handana Lyrics
“Sanda handana raeyame” (සඳ හඬනා රැයාමේ): Sanda Handana (සඳ හඬනා) lyrics, a Sinhala heartbreak song sung by Mersilin Pathirana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ හඬනා ගී පද.
| SONG | Sanda Handana |
|---|---|
| SINGER | Mersilin Pathirana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sanda Handana Lyrics Singlish
Sanda handana raeyame
Nirathuru oba sihi wenawa
Kandulali netha deka susuman
Helanawa semada...........
Perada oba langin sitiye
Ma bandi sitin
E mal mathakaya amathak
Wenne naehae ithin..
Sanda handana raeyame .....
Degurun wenuwen
Oba haera yai nam melese
Kelesaka ma senasennada
Oba gena landune
Sanda handana raeyame .......සඳ හඬනා ගී පද
සඳ හඬනා රැයාමේ
නිරතුරු ඔබ සිහි වෙනවා
කඳුලැලි නෙත දැක සුසුමන්
හෙලනවා සැමදා...........
පෙරදා ඔබ ලඟින් සිටියෙ
මා බැඳි සිතින්
ඒ මල් මතකය අමතක
වෙන්නෙ නැහැ ඉතින්..
සඳ හඬනා රැයාමේ .....
දෙගුරුන් වෙනුවෙන්
ඔබ හැර යයි නම් මෙලෙසෙ
කෙලෙසක මා සැනසෙන්නද
ඔබ ගැන ලඳුනේ
සඳ හඬනා රැයාමේ .......
Performances of Sanda Handana
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Handana” on YouTube.
Cover Versions · 12
▶CoverMersalin Pathirana- මර්සලින් පතිරණ - සඳ හඬනා රෑ යාමේLM Studio
▶CoverSanda Handana Ra Yame (සඳ හඬනා රෑ යාමේ) Mersalin Pathirana Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverMersalin Pathirana | සඳ හඬනා රෑ යාමේ | Sada Hadana Raa | මර්සලින් පතිරණ | Original SongSOUND BOARD
▶CoverSanda hadana ra Karoke / Mersaleen PathiranaTshan Entertainment Karaoke / Backing Track
▶Coverසඳ හඬනා රෑ යාමේ |mersalin pathirana | flashback| SL FLASH MUSICSL FLASH MUSIC
▶Coverසඳ හඬනා රෑ යාමේ | sanda hadana ra yame | Marsalin Pathirana with ANDROID | NETHSARA SOUNDSNethsara Sound
▶Coverසඳ හඬනා රෑයාමේ ගිටාර් කෝර්ඩ්ස් මර්සලින් පතිරණ sanda hadana ra yame guitar chords marsalin pathiranasiyane music center Gampaha
▶CoverSanda Hadana rayame - සඳ හඬනා රෑ යාමේ - original artist Marsellin Pathirana |voice of Hiran𝗔𝗥𝗧 𝗕𝗬 𝗛𝗜𝗥𝗔𝗡.
▶CoverSanda Handana Re Yame / සඳ හඬනා රෑ යාමේSathsara Music
▶Coverසඳ හඬනා රැයාමේ නිරතුරු ඔබ සිහිවෙනවාSHADOW STAR Band Matara
▶CoverSanda Handana Ra Yame | සඳ හඬනා රෑ යාමේ | Mersalin Pathirana With Laila Music BandLaila Music Band
▶CoverAjith Suraweera # සඳ හඬනා රෑ යාමේAjith Suraweera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Handana LyricsSanda Handana Lyrics Englishසඳ හඬනාසඳ හඬනා ගීතයේ පද පෙළLyrics With TransliterationMersilin Pathirana SongsMersilin Pathirana LyricsPathirana Lyrics