Ase Athin Obe Geethe Lyrics
“Ase aetin obe geethe” (ඇසේ ඈතින් ඔබේ ගීතේ), Ase Athin Obe Geethe (ඇසේ ඈතින් ඔබේ ගීතේ) lyrics: a Sinhala love song sung by Micheal Peries, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇසේ ඈතින් ඔබේ ගීතේ ගී පද, and many know it simply as Ase aetin.
| SONG | Ase Athin Obe Geethe |
|---|---|
| SINGER | Micheal Peries |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Ase Athin Obe Geethe Lyrics Singlish
Ase aetin obe geethe
Maha mediyam rae ye seethe
Maha mediyam rae ye seethe //
Nethe nidi nae gathe diri nae
Hade kadulu gala naeve ///
Ase aetin ....//
Sihil pavanell aedi enne
Obe suvadayi gala enne //
Ase aetin ....//ඇසේ ඈතින් ඔබේ ගීතේ ගී පද
ඇසේ ඈතින් ඔබේ ගීතේ
මහා මැදියම් රැයේ සීතේ
මහා මැදියම් රැයේ සීතේ //
නෙතේ නිදි නෑ ගතේ දිරි නෑ
හදේ කදුළු ගලා නැවේ ///
ඇසේ ඈතින් ....//
සිහිල් පවනැල් ඇදී එන්නේ
ඔබේ සුවදයි ගලා එන්නේ //
ඇසේ ඈතින් ....//
Related Songs and Tags
Ase Athin Obe Geethe LyricsAse Athin Obe Geethe Lyrics Englishඇසේ ඈතින් ඔබේ ගීතේඇසේ ඈතින් ඔබේ ගීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMicheal Peries SongsMicheal Peries LyricsPeries Lyrics