Sansare Bhawe Dukaa Lyrics by Micheal Peries
Sansare Bhawe Dukaa (සංසාරේ භවේ දුකා) is a Sinhala song sung by Micheal Peries. This page presents the Sansare Bhawe Dukaa lyrics in Sinhala script (සංසාරේ භවේ දුකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansare Bhawe Dukaa |
|---|---|
| SINGER | Micheal Peries |
| VIEWS | 8 |
| UPDATED |
Sansare Bhawe Dukaa Lyrics
(sansare bhawe duka - shri saesi desu mese
duka sepa deka nithi perale
riya saka lesa lo kuhare)//
(ada mawatha yana dugiya
heta lowa aga raja wenawa)//
(kala karumaya pala denawa
raja mawatha basa yanawa)//
(sansare bhawe duka - shri saesi desu mese
duka sepa deka nithi perale
riya saka lesa lo kuhare)//
(nawa dwaarayeni galanawu ojas
me kunu sirura)//
(maha polawata pas wenawa
eyi irsha maana lowe)//
(sansare bhawe duka - shri saesi desu mese
duka sepa deka nithi perale
riya saka lesa lo kuhare)//සංසාරේ භවේ දුකා ගී පද
(සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ
දුක සැප දෙක නිති පෙරලේ
රිය සක ලෙස ලෝ කුහරේ)//
(අද මාවත යන දුගියා
හෙට ලොව අග රජ වෙනවා)//
(කල කරුමය පල දෙනවා
රජ මාවත බැස යනවා)//
(සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ
දුක සැප දෙක නිති පෙරලේ
රිය සක ලෙස ලෝ කුහරේ)//
(නව ද්වාරයෙනි ගලනාවූ ඔජස්
මේ කුනු සිරුර)//
(මහ පොලවට පස් වෙනවා
ඇයි ඊර්ෂා මාන ලොවේ)//
(සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ
දුක සැප දෙක නිති පෙරලේ
රිය සක ලෙස ලෝ කුහරේ)//
Performances of Sansare Bhawe Dukaa
Cover versions, live performances, and reality-show contestant performances of “Sansare Bhawe Dukaa” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverSansare bawe duka | සංසාරේ භවේ දුකා | Dolki cover songNissanka LK
▶CoverSANSARE BHAWE DUKA - MICHAEL PEIRIS මයිකල් පීරිස් - සංසාරේ භවේ දුකාMICHAEL PEIRIS
▶Coverසංසාරේ භවේ දුකා | Sansare bawe duka - ගමේ සාජ්ජේLakshan Waduge
▶CoverSANSARE BHAVE DUKA - සංසාරේ භවේ දුකාMICHAEL PEIRIS
▶Coverසංසාරේ භවේ දුකා - REMIXSrilankan Remixes
▶CoverSansare Bhawe Duka Song @Upul Designs සංසාරේ භවේ දුකාUpul Desings
▶CoverSansare Bawe | Michael PeirisJJ'S MUSIC HUB
▶Coverසංසාරේ භවෙි දුකා | old songs sri lanka sinhalaEdithara Ayya
▶Coverසංසාරේ භවේ දුකා..Sanje Peiris
▶CoverSansare bawe duka (සංසාරේ භවේ දුකා )Pradeep Sri Lanka
▶CoverSansare Bhawe Duka - Michael Peiris - සංසාරේ භවේ දුකා - Keyboard Cover - HI TEAM MUSICHI TEAM MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansare Bhawe Dukaa LyricsSansare Bhawe Dukaa Lyrics Englishසංසාරේ භවේ දුකාසංසාරේ භවේ දුකා ගීතයේ පද පෙළLyrics With TransliterationMicheal Peries SongsMicheal Peries LyricsPeries Lyrics
