Kele Gijindaya Lyrics
“Kale gijindaya vanasanava” (කැලේ ගිජිඳාය වනසනවා), Kele Gijindaya (කැලේ ගිජිඳාය) lyrics: a Sinhala folk song sung by Micheal Peries, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කැලේ ගිජිඳාය ගී පද, and many know it simply as Kale gijindaya.
| SONG | Kele Gijindaya |
|---|---|
| SINGER | Micheal Peries |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Kele Gijindaya Lyrics Singlish
(Kale gijindaya vanasanava
Linde panindaya uu kanava
Athe karavalaku athi minisa
Aho dandubaya levakanava)//
(Dilisenna rupeta lobavi
Aakaleta daya palagatiya//
Aakaleta daya palagatiya
(Kale gijindaya vanasanava
Linde panindaya uu kanava
Athe karavalaku athi minisa
Aho dandubaya levakanava)//
(Lobavi suwandata kapuru
Malehi naseti vana bamaru)//
Malehi naseti vana bamaru
(Kale gijindaya vanasanava
Linde panindaya uu kanava
Athe karavalaku athi minisa
Aho dandubaya levakanava)//
කැලේ ගිජිඳාය ගී පද
(කැලේ ගිජිඳාය වනසනවා
ලිඳේ පණිඳාය ඌ කනවා
අතේ කරවලකු ඇති මිනිසා
අහෝ දඬුබෑය ලෙවකනවා)//
(දිලිසෙනා රූපෙටා ලොබවී
ආකාලේ දාය පළගැටියා//
ආකාලේ දාය පළගැටියා
(කැලේ ගිජිඳාය වනසනවා
ලිඳේ පණිඳාය ඌ කනවා
අතේ කරවලකු ඇති මිනිසා
අහෝ දඬුබෑය ලෙවකනවා)//
(ලොබවී සුවඳටා කපුරු
මලේහී නැසෙති වන බමරූ)//
මලේහී නැසෙති වන බමරූ
(කැලේ ගිජිඳාය වනසනවා
ලිඳේ පණිඳාය ඌ කනවා
අතේ කරවලකු ඇති මිනිසා
අහෝ දඬුබෑය ලෙවකනවා)//
Related Songs and Tags
Kele Gijindaya LyricsKele Gijindaya Lyrics Englishකැලේ ගිජිඳායකැලේ ගිජිඳාය ගීතයේ පද පෙළLyrics With TransliterationMicheal Peries SongsMicheal Peries LyricsPeries Lyrics