Kawala Wilanda Jathi Lyrics by Micheal Peries
Kawala Wilanda Jathi (කවාලා විළඳ ජාති) is a Sinhala song sung by Micheal Peries. This page presents the Kawala Wilanda Jathi lyrics in Sinhala script (කවාලා විළඳ ජාති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawala Wilanda Jathi |
|---|---|
| SINGER | Micheal Peries |
| VIEWS | 186 |
| UPDATED |
Kawala Wilanda Jathi Lyrics
Kawala wilanda jaathi
Athi kalath ran kooduway girawa
Damaala yanne igilee
Ravu didee labanaase wana sapataa...
Upannoth yam kenek melowe
Maranayak kotaa atha nalale...
Maranayak ayida me ketuwe
Mahabamba manu sataa nalale
Kawala wilanda jaathi...
Kiren kaa telen atha soda
Ape me jeewithe rakinaa
Duwanne siraru kooduway
Mehi thabaala aawa daa maruwa
Kawala wilanda jaathi...කවාලා විළඳ ජාති ගී පද
කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනාසෙ වන සැපතා...//
උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
මරණයක් කොටා ඇත නළලේ...//
මරණයක් ඇයිද මේ කෙටුවේ
මහබඹා මනු සතා නළලේ
කවාලා විළඳ ජාති...
කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා
දුවන්නේ සිරැරු කූඩුව
මෙහි තබාලා ආව දා මරුවා
කවාලා විළඳ ජාති...
Performances of Kawala Wilanda Jathi
Cover versions, live performances, and reality-show contestant performances of “Kawala Wilanda Jathi” on YouTube.
Cover Versions · 12
▶CoverMICHAEL PEIRIS - KAWALA WILANDA JATHI මයිකල් පීරිස් -කවාලා විලඳ ජාතීMICHAEL PEIRIS
▶CoverKAWALA WILANDA JATHI-මයිකල් පීරිස් -කවාලා විළඳජාතීMICHAEL PEIRIS
▶Coverkawala vilanda jathi [කවාලා විළඳ ජාති] Rock version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverKawala Vilada Jathi (කවාලා විළඳ ජාති) - Bhangra Cover MixCeylon Music
▶CoverKawala Wilanda Jathi | කවාලා විළඳ ජාති - Michael Peiris Old Hits Remake | Rosh StudioRosh Studio
▶CoverKawala Vilanda Jathi (කවාලා විලඳ ජාති) | Shelton Perera (Cover Version by @dmsujith )Sujith
▶Coverකවාලා විළඳ ජාති // kawala wilada jathi // Reege Topic Keroke Treks // New keroke sonegChamil Ranga Music Styil ( CR )
▶Coverkawala vilanda jathi කවාලා විළඳ ජාති Rock version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverHarshana Dissanayaka - Kawala Wilada Jathi - Sihinayaki ReSL YTM
▶Coverකවාලා විළඳ ජාති ඇති කලත් රන් කූඩුවේ ගිරවාEdithara Ayya
▶Coverකවාලා විලඳ ජාතී මුල් ගීතය | ෂෙල්ටන් පෙරේරා | Kawala Wilanda Jathi Original Track | estimates.lkSilkroute
▶Coverකවාලා විළඳ ජාති | Kawala Wilada Jathi (Rock Remix) | SoulRock Sri LankaSoulRock Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawala Wilanda Jathi LyricsKawala Wilanda Jathi Lyrics Englishකවාලා විළඳ ජාතිකවාලා විළඳ ජාති ගීතයේ පද පෙළLyrics With TransliterationMicheal Peries SongsMicheal Peries LyricsPeries Lyrics