Me Tharam Numba Lyrics
“Me taram numba suwada dayi” (මේ තරම් නුඹ සුවද දැයි), Me Tharam Numba (මේ තරම් නුඹ) lyrics: a Sinhala love song sung by Milin Rupasinghe, with words by Yasanath Dhammika Bandara and music by Rohana Dharmakeerthi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ තරම් නුඹ ගී පද.
| SONG | Me Tharam Numba |
|---|---|
| SINGER | Milin Rupasinghe |
| LYRICIST | Yasanath Dhammika Bandara |
| COMPOSER | Rohana Dharmakeerthi |
| CATEGORY | Love Songs |
| VIEWS | 62 |
| UPDATED |
Me Tharam Numba Lyrics Singlish
Me taram numba suwada dayi
Nuba malak dayi mata sitayi ......
Me taram numba sumudu ayi
Mal watak dayi mata sitayi........
Me taram numba sisila ayi
Sanda watak dayi mata sitayi ........
Me taram numba mihiri ayi
Nuba magema dayi mata sitayi....
Diya sareli weralata hadu dayi
Mata werala wannata sitayi
Nila gangulata diya adayi
Mata sayura wannata sitayi. ........
Sanda eliya kadu matha thol thiyayi
Mata kanda wannata hitayi
Mulu lowama numba muwa matha tabayi
Nuba magema yayi mata sitayi. ......මේ තරම් නුඹ ගී පද
මේ තරම් නුඹ සුවද දැයි
නුඹ මලක් දැයි මට සිතෙයි ......
මේ තරම් නුඹ සුමුදු ඇයි
මල් වතක් දැයි මට සිතෙයි........
මේ තරම් නුඹ සිසිල ඇයි
සඳ වතක් දැයි මට සිතෙයි ........
මේ තරම් නුඹ මිහිරි ඇයි
නුඹ මගේම දැයි මට සිතෙයි....
දිය සරැළි වෙරළට හාදු දෙයි
මට වෙරළ වන්නට සිතෙයි
නිල ගඟුලට දිය ඇදෙයි
මට සයුර වන්නට සිතෙයි. ........
සඳ එළිය කදු මත තොල් තියයි
මට කන්ද වන්නට හිතෙයි
මුළු ලොවම නුඹ මුව මත තබයි
නුඹ මගේම යැයි මට සිතෙයි. ...... Performances of Me Tharam Numba
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Numba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Numba LyricsMe Tharam Numba Lyrics Englishමේ තරම් නුඹමේ තරම් නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationMilin Rupasinghe SongsMilin Rupasinghe LyricsRupasinghe LyricsRohana Dharmakeerthi ComposerYasanath Dhammika Bandara Lyricist
