Nilla Pura Lyrics
“Nilla pura pini athura” (නිල්ල පුරා පිණි අතුරා): Nilla Pura (නිල්ල පුරා) lyrics, a Sinhala love song sung by Milin Rupasinghe, with words by Aruna Kithsiri and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නිල්ල පුරා ගී පද.
| SONG | Nilla Pura |
|---|---|
| SINGER | Milin Rupasinghe |
| LYRICIST | Aruna Kithsiri |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 113 |
| UPDATED |
Nilla Pura Lyrics Singlish
Nilla pura pini athura
Vihanga gaya gee mumuna
Arune rangapa vee sinasee
Turule unusuma soyal...
Lova kothena da koheda thiyenne
Nuba maa haa numba ek then wena tharam
Suwabara sundara piripun manaram
Metharam lassana nawathenak
Turule...unuhuma widina...
Nilla pura pini athura
Vihanga gaya gee mumuna
Arune rangapa vee sinasee
Turule unusuma soyal...නිල්ල පුරා ගී පද
නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...//
ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ....උණුහුම විදිනා...
නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...///Performances of Nilla Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Nilla Pura” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilla Pura LyricsNilla Pura Lyrics Englishනිල්ල පුරානිල්ල පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationMilin Rupasinghe SongsMilin Rupasinghe LyricsRupasinghe LyricsKasun Kalhara ComposerAruna Kithsiri Lyricist


