Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Milin Rupasinghe
  3. Walgatharuwak Lyrics

Walgatharuwak Lyrics (වල්ගාතරුවක්) by Milin Rupasinghe

Walgatharuwak Lyrics

Valga tharuwak ahase deka ma
Paethuwa mata saenasuma denna kiya
Paethumama ituwe meda oba nopeni yanna giya
Oba nopeni giya nisa saenasuma mata itiri wela...
Valga tharuwak ahase deka ma
Paethuwa mata saenasuma denna kiya...

Aegata pathata nodeni numba mata genadun wedana
Hitata gathata uruma kala numba niraye wedana
Manasak nathi miniseku wu meda
Sihinaya with baluwa ma diha
Nuba mata dun wedana yali kisida mata epa
Api galapenna kiya mata daenuna hitha tiya...

Valga tharuwak ahase deka ma
Paethuwa mata saenasuma denna kiya...

Layata thurulu karagena numba mata jeewe rasaya katha
Palakata nathi sulangak se daenena mata meda
Harayak nathi miniseku wu meda
Andura thulin lokaya balu nisa
Nuba mata dun wedana yali kisida mata epa
Api galapenna kiya mata daenuna hitha tiya...

Valga tharuwak ahase deka ma
Paethuwa mata saenasuma denna kiya...

වල්ගාතරුවක් ගී පද

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා
පැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියා
ඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා.......
වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා.......

ඇඟට පතට නොදැනී නුඹ මට ගෙනදුන් වේදනා
හිතට ගතට උරුම කළා නුඹ නිරයේ වේදනා
මනසක් නැති මිනිසෙකු වූ මෙදා 
සිහිනය විත් බැලුවා මා දිහා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා.......

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා.......

ළයට තුරුළු කරගෙන නුඹ මට ජීවේ රසය කතා
පලකට නැති සුළඟක් සේ දැනෙනා මට මෙදා
හරයක් නැති මිනිසෙකු වූ මෙදා
අඳුර තුළින් ලෝකය බැලූ නිසා 
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා.......

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා.......

Walgatharuwak (වල්ගාතරුවක්) is a Sinhala song sung by Milin Rupasinghe. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Shamila Siriwardana. This page presents the Walgatharuwak lyrics in Sinhala script (වල්ගාතරුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Walgatharuwak including singer, lyricist, composer, and view count
SONGWalgatharuwak
SINGERMilin Rupasinghe
LYRICISTManuranga Wijesekara
COMPOSERShamila Siriwardana
CATEGORYHeart Break, Sad Songs
VIEWS10
UPDATEDMay 2026

Performances of Walgatharuwak

Cover versions, live performances, and reality-show contestant performances of “Walgatharuwak” on YouTube.

Cover Versions · 4

▶
Coverවසර 76 කට වරක් පෘථිවියට පෙනෙන හේලිගේ ධූමකේතුව - Halley's CometApe Lakbima
▶
CoverWalgatharuwak - Milin RupasingheMusic.lk
▶
CoverHow to See Comet C/2025 A6 Lemmon I මේ ඔක්තෝබරයේ පියවී ඇසට පේන අලුත් වල්ගාතරුව බලන විදිහ.Andromeda Astro
▶
Coverවිවිධ කාල වලදී රාත්‍රී අහසට පැමිණෙන වල්ගාතරු | Unraveling the Mysteries of Celestial WanderersAsirimath Vishwaya

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Walgatharuwak LyricsWalgatharuwak Lyrics Englishවල්ගාතරුවක්වල්ගාතරුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilin Rupasinghe SongsMilin Rupasinghe LyricsRupasinghe LyricsShamila Siriwardana ComposerManuranga Wijesekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Walgatharuwak" by Milin Rupasinghe

Song Video

More from Milin Rupasinghe

  • Me Tharam Numba Lyrics62
  • Nilla Pura Lyrics113
  • Oba Yanna Lyrics227
  • View All Songs4

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47