Oba Yanna Lyrics
“Epa thavath mage hitha ridawanna” (එපා තවත් මගෙ හිත රිදවන්න), Oba Yanna (ඔබ යන්න) lyrics: a Sinhala heartbreak song sung by Milin Rupasinghe, with words by Tiran Gunasekara and music by SaReGaMa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ යන්න ගී පද, and many know it simply as Epa thavath.
| SONG | Oba Yanna |
|---|---|
| SINGER | Milin Rupasinghe |
| LYRICIST | Tiran Gunasekara |
| COMPOSER | SaReGaMa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 227 |
| UPDATED |
Oba Yanna Lyrics Singlish
Epa thavath mage hitha ridawanna
Epa..thavath mage hitha ridawanna
Ala nura kam pawata sonduru
Prema hangum mathakai mata ruhirudu
Oba yanna...oba yanna...
Hitha keeri gahenawa mage venada widiata
Nuba mathaka lowe sarisarana welaawata
Nuba nathiwa bari wunath unuhumakata ma langa
Pem karanna baa yali goluwu hadakata
Oba yanna...oba yanna...
Hitha keeri gahenawa....//
Epa thavath mage hitha ridawanna
Epa..thavath mage hitha ridawanna
Ala nura kam pawata sonduru
Prema hangum mathakai mata ruhirudu
Oba yanna...oba yanna...ඔබ යන්න ගී පද
එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...
හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න...ඔබ යන්න...
හිත කීරි ගැහෙනවා....//
එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...
Performances of Oba Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Yanna” on YouTube.
Cover Versions · 5
▶CoverYanna Oba Yanaa යන්න ඔබ යන්න - Samitha Mudunkotuwa | E MusicE Entertainment
▶CoverYanna Oba Yanna (යන්න ඔබ යන්න ඈත් වෙලා) - සමිතා එරන්දතී මුදුන්කොටුවbmadhu_sinhala_songs
▶CoverOba Yanna Yanawanam (ඔබ යන්න යනවනම්) - Shanika SumanasekaraShanika Sumanasekara Official
▶CoverOba yanna ithin piyabha | ඔබ යන්න ඉතින් පියඹා | Cover SongThe Ceylon Pearl
▶CoverOba Yanna Yanawanam | ඔබ යන්න යනවානම් | Roy Peiris | Lalith Wasantha | Jayasiri AmarasekaraIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Yanna LyricsOba Yanna Lyrics Englishඔබ යන්නඔබ යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMilin Rupasinghe SongsMilin Rupasinghe LyricsRupasinghe LyricsSaReGaMa ComposerTiran Gunasekara Lyricist