Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Miron Sri
  3. Anagathe Lyrics

Anagathe Lyrics (අනාගතේ) by Miron Sri

Anagathe Lyrics

Anagathey mata innata bae thaw dagalana sithuwili sinda damala
Balagenath sitiya numba enathuru sihina sabae wana maga balala
Mage kiya man situ oyaa daen thawath sithak langa nathara welaa
Maa nodaeka baeha innna paewasuwe numba naeda
Sith ahase maa thanikaralaa
Pem baenda numba ekka suwa winda mohotheyma
dina gaenne ekwenna sadaa.......

Daragenath duka mulaa karaa hitha aadare hindaa
Sinaasunath maa lowata penennata
Kandulal neth hangaa mage sitha balaa noyinda man
Oben duras wemi suba pathalaa
Maa nodaeka baeha innna paewasuwe numba naeda
Sith ahase maa thanikaralaa
Pem baenda numba ekka suwa winda mohotheyma
dina gaenne ekwenna sadaa.......

Anagathey mata.......

අනාගතේ ගී පද

අනාගතේ මට ඉන්නට බෑ තව දඟලන සිතුවිලි සිඳ දමලා
බලාගෙනත් සිටියා නුඹ එනතුරු සිහින සැබෑ වන මග බලලා
මගේ කියා මං සිතු ඔයා දැන් තවත් සිතක් ළඟ නතර වෙලා
මා නොදැක බැහැ ඉන්න පැවසූවේ නුඹ නේද 
සිත් අහසේ මා තනිකරලා
පෙම් බැන්ද නුඹ එක්ක සුව වින්ද මොහොතේම 
දින ගැන්නේ එක්වෙන්න සදා.......

දරාගෙනත් දුක මුලා කරා හිත ආදරේ හින්දා
සිනාසුණත් මා ලොවට පෙනෙන්නට 
කඳුලැල් නෙත් හංගා මගේ සිතා බලා නොයිඳ මං
ඔබෙන් දුරස් වෙමි සුබ පතලා
මා නොදැක බැහැ ඉන්න පැවසූවේ නුඹ නේද 
සිත් අහසේ මා තනිකරලා
පෙම් බැන්ද නුඹ එක්ක සුව වින්ද මොහොතේම 
දින ගැන්නේ එක්වෙන්න සදා.......

අනාගතේ මට.......

Anagathe (අනාගතේ) is a Sinhala song sung by Miron Sri. The lyrics were written by Ajith Kumarathanthri, and the music is composed by Dulip Mirando. This page presents the Anagathe lyrics in Sinhala script (අනාගතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Anagathe including singer, lyricist, composer, and view count
SONGAnagathe
SINGERMiron Sri
LYRICISTAjith Kumarathanthri
COMPOSERDulip Mirando
CATEGORYHeart Break
VIEWS21
UPDATEDMay 2026

Performances of Anagathe

Cover versions, live performances, and reality-show contestant performances of “Anagathe” on YouTube.

Cover Versions · 12

▶
Coverඔයාගේ අනාගත පෙම්වතා / පෙම්වතියගේ නම මම හරියටම කියනවා | I Will Tell Your Gf/Bf Name | SinhalaWelawa
▶
CoverAnagathe | අනාගතේ...Janai Priyai
▶
Coverඔයාගේ අනාගත ජීවන සහකරුවගේ සැබෑ වයස කියනවා හරියටම - How Old Is Your True Love?vinadiyak - විනාඩියක්
▶
Coverකවි සුගායනය .nawagaththegama siri sugatha theroNawagaththegama Siri Sugatha Thero
▶
Coverඅනාගතයේ දෙමවුපියො සහ දරුවො - MARU DABALAK - මරු ඩබලක්Maru Dabalak - මරු ඩබලක්
▶
Coverඔබ අනාගතයේ කරන රැකියාව අද මම හරියටම කියනවා | Find Your Perfect Future Job Match By Answering TheseWishma Lokaya
▶
Coverඅපි කියන්නම් එයා ගැන එයාගේ නමේ මුල් අකුරත් එක්කම - What Are The Initials Of Your Future Life partnervinadiyak - විනාඩියක්
▶
CoverChooty Malli Podi Malli (Anagathe Ape Lamai) - 2016 12 01 (අනාගතේ අපේ ළමයි)Chooty Malli Podi Malli
▶
CoverChooty Malli Podi Malli | Cricket Anagathe Diyunu Karana Heti (ක්‍රිකට් අනාගතේ දියුණු කරන හැටි)Chooty Malli Podi Malli
▶
Coverඅපේ රටේ අනාගතේ (Ape Rate Anagathe Remix 2022 )Legendary Era
▶
Coverසීයගේ අනාගතේ | Siyage Anagathe | Sinhala Animation CartoonTOON LK
▶
Coverහිරු STAR APP එක භාවිත කොට ප්‍රශංසනීය අනාගත වගකීමක නියමුවන් වෙමු...Hiru Star

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Anagathe LyricsAnagathe Lyrics Englishඅනාගතේඅනාගතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMiron Sri SongsMiron Sri LyricsSri LyricsDulip Mirando ComposerAjith Kumarathanthri Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Anagathe" by Miron Sri

Song Video

More from Miron Sri

  • Langapatha Lyrics4
  • Mathakai Oba Ma Lyrics12
  • View All Songs3

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47