Mathakai Oba Ma
Mathakai Oba Ma Lyrics
Mathakai oba ma haragiya dawase
Ma thani wuwa gan iwure
Eda meki giya sanda diya rallata
Nae thawamat paaya aave
Mathakai oba ma haragiya dawase
Ma thani wuwa gan iwure.......
Senehas oruwaka paawi yanawita
Gangulata baesa oba paa divwa
Thani wu oruwe paawi yana wita
Bora diya ochcham keruwa
Mathakai oba ma haragiya dawase
Ma thani wuwa gan iwure......
Oba sihiwana wita thani wu ma sitha
Gangulata yannata oruwa padinawa
Habalata daemena bora wu diya thada
Obe suwada mata gena enawa......
Mathakai oba ma.......
මතකයි ඔබ මා ගී පද
මතකයි ඔබ මා හැරගිය දවසේ
මා තනි වූවා ගං ඉවුරේ
එදා මැකී ගිය සඳ දිය රැල්ලට
නෑ තවමත් පායා ආවේ
මතකයි ඔබ මා හැරගිය දවසේ
මා තනි වූවා ගං ඉවුරේ.......
සෙනෙහස් ඔරුවක පාවී යනවිට
ගඟුලට බැස ඔබ පා දිව්වා
තනි වූ ඔරුවේ පාවී යන විට
බොර දිය ඔච්චම් කෙරුවා
මතකයි ඔබ මා හැරගිය දවසේ
මා තනි වූවා ගං ඉවුරේ......
ඔබ සිහිවන විට තනි වූ මා සිත
ගඟුලට යන්නට ඔරුව පදිනවා
හබලට දැමෙනා බොර වූ දිය තද
ඔබේ සුවඳ මට ගෙන එනවා......
මතකයි ඔබ මා.......
Frequently Asked Questions
Who sang Mathakai Oba Ma?
Miron Sri performed Mathakai Oba Ma. Miron Sri is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mathakai Oba Ma lyrics?
The lyrics for Mathakai Oba Ma were written by Shaa Viraj. Shaa Viraj is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mathakai Oba Ma?
Chandana Dissanayaka composed the music for Mathakai Oba Ma. Chandana Dissanayaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mathakai Oba Ma complete lyrics?
You can find the complete Mathakai Oba Ma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mathakai Oba Ma?
Mathakai Oba Ma has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මතකයි ඔබ මා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මතකයි ඔබ මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mathakai Oba Ma" or discuss the lyrics with other music lovers.
Song Video
More from Miron Sri
- Anagathe Lyrics2 views
- Langapatha Lyrics1 views
- View All Songs3 songs
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views