Langapatha Lyrics in Sinhala (ළඟපාත ගී පද) and English by Miron Sri, written by Chanda Dissanayaka and composed by Chandana Walpola. This page includes the Sinhala lyrics and English transliteration. Langapatha is a Sinhala song performed by Miron Sri with lyrics penned by Chanda Dissanayaka and music composed by Chandana Walpola. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Langapatha |
|---|---|
| SINGER | Miron Sri |
| LYRICIST | Chanda Dissanayaka |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 2 |
| UPDATED |
(Langapaatha dan naene dekaganna
Oya muhune ran paata ranwan sinaa
Kawadaada yali enne api aaye hamuwanne
Pubudanne suba praarthanaa
Pubudanne suba praarthanaa.....//)
Suba sihina dekaganna lowa mihira vindaganna
Hakiveda nidi nathi raeye
Mal lowake sarasanna samanllu veyi ona
(Sithala balan preemiye......//)
Langapaatha dan........
Guwanata sanda vaage upadinne sansaare
Maa karami aaraadhanaa
Sudu kelle oya moone hasarella mata one
(Tahanam nae vedanaa.......//)
Langapaatha dan........(ළඟපාත දැන් නෑනේ දැකගන්න
ඔය මුහුණේ රන් පාට රන්වන් සිනා
කවදාද යලි එන්නේ අපි ආයේ හමුවන්නේ
පුබුදන්නේ සුබ ප්‍රාර්ථනා
පුබුදන්නේ සුබ ප්‍රාර්ථනා.....//)
සුබ සිහින දැකගන්න ලොව මිහිර විඳගන්න
හැකිවේද නිදි නැති රැයේ
මල් ලෝකේ සරසන්න සමන්ල්ලු වෙයි ඕන
(සිතලා බලන් ප්‍රේමියේ......//)
ළඟපාත දැන්........
ගුවනට සඳ වාගේ උපදින්න සංසාරේ
මා කරමි ආරාධනා
සුදු කෙල්ලේ ඔය මූණේ හසරැල්ල මට ඔනේ
(තහනම් නෑ වේදනා.......//)
ළඟපාත දැන්........