Oba Hondin Athi Lyrics
“Oba hondin athi kiya wedi kalak hinahila” (ඔබ හොඳින් ඇති කියා වැඩි කලක් හිනැහිලා), Oba Hondin Athi (ඔබ හොඳින් ඇති) lyrics: a Sinhala heartbreak song sung by Miyuru Saranga, with words by Sandun Perera and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හොඳින් ඇති ගී පද.
| SONG | Oba Hondin Athi |
|---|---|
| SINGER | Miyuru Saranga |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 2 |
| UPDATED |
Oba Hondin Athi Lyrics Singlish
Oba hondin athi kiya wedi kalak hinahila
Obe yahapatama bala heta dinama miyadunath mata sapai
Ma hiriharayak lesa danunath dinek oyama ayeth
Pasuthavei bohome mage agaya vatehila.......
Denetha se raka balaganna nathimuth varam
Haki lesin pem kala mata ranmasu boho nathivunath
Ma hiriharayak lesa danunath dinek oyama ayeth
Pasuthavei bohome mage agaya vatehila.......
Oba hondin athi......
Hari kena mama kiya porondu maha godak
Nodunnam nam obath me hati loku dukak na matath
Ma hiriharayak lesa danunath dinek oyama ayeth
Pasuthavei bohome mage agaya vatehila.......
Oba hondin athi......ඔබ හොඳින් ඇති ගී පද
ඔබ හොඳින් ඇති කියා වැඩි කලක් හිනැහිලා
ඔබේ යහපතම බලා හෙට දිනම මියැදුණත් මට සැපයි
මා හිරිහැරයක් ලෙස දැනුණත් දිනෙක් ඔයාම ආයෙත්
පසුතැවෙයි බොහෝම මගේ අගය වැටහිලා.......
දෙනෙත සේ රැක බලාගන්න නැතිමුත් වරම්
හැකි ලෙසින් පෙම් කළා මට රන්මසු බොහෝ නැතිවුණත්
මා හිරිහැරයක් ලෙස දැනුණත් දිනෙක් ඔයාම ආයෙත්
පසුතැවෙයි බොහෝම මගේ අගය වැටහිලා.......
ඔබ හොඳින් ඇති......
හරි කෙනා මම කියා පොරොන්දු මහ ගොඩක්
නොදුන්නා නම් ඔබත් මේ හැටි ලොකු දුකක් නෑ මටත්
මා හිරිහැරයක් ලෙස දැනුණත් දිනෙක් ඔයාම ආයෙත්
පසුතැවෙයි බොහෝම මගේ අගය වැටහිලා.......
ඔබ හොඳින් ඇති......
Related Songs and Tags
Oba Hondin Athi LyricsOba Hondin Athi Lyrics Englishඔබ හොඳින් ඇතිඔබ හොඳින් ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationMiyuru Saranga SongsMiyuru Saranga LyricsSaranga LyricsChandana Walpola ComposerSandun Perera Lyricist