Obe Watinakame Lyrics by Miyuru Saranga
Obe Watinakame (ඔබේ වටිනාකමේ) is a Sinhala song sung by Miyuru Saranga. This page presents the Obe Watinakame lyrics in Sinhala script (ඔබේ වටිනාකමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Watinakame |
|---|---|
| SINGER | Miyuru Saranga |
| VIEWS | 3 |
| UPDATED |
Obe Watinakame Lyrics
obe vatinaakame tarama daen hondin daenenava
mage notherum kamin ahimi vastuva oyaa
inna thanaka obe hondin hidina lesa praarthana keruva
magema veradi mata dunna danduvamata samavak nae meda
nae aaye ...
mila mudal matha novae thibune aadare obe
vetahune pahuvelai avanka senehe obe
inna thanaka obe hondin hidina lesa praarthana keruva
magema veradi mata dunna danduvamata samavak nae meda
nae aaye ...
aethi taram venas kam venna aethi hema dinaka vage
duka bala aayemath sevenata enna mage
inna thanaka obe hondin hidina lesa praarthana keruva
magema veradi mata dunna danduvamata samavak nae meda
nae aaye ...ඔබේ වටිනාකමේ ගී පද
ඔබේ වටිනාකමේ තරම දැන් හොඳින් දැනෙනවා
මගෙ නොතේරුම් කමින් අහිමි වස්තුව ඔයා
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්රාාර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ ...
මිල මුදල් මත නොවේ තිබුනේ ආදරේ ඔබේ
වැටහුනේ පහුවෙලයි අවංක සෙනෙහෙ ඔබේ
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්රාටර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ ...
ඇති තරම් වෙනස් කම් වෙන්න ඇති හැම දිනක වගේ
දුක බලා ආයේමත් සෙවනට එන්න මගේ
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්රාිර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ ...
Related Songs and Tags
Obe Watinakame LyricsObe Watinakame Lyrics Englishඔබේ වටිනාකමේඔබේ වටිනාකමේ ගීතයේ පද පෙළLyrics With TransliterationMiyuru Saranga SongsMiyuru Saranga LyricsSaranga Lyrics