Hithata Hora Numba Lyrics
“Hitata hora numba gena adare mawaa” (හිතට හොරා නුඹ ගැන ආදරය මවා), Hithata Hora Numba (හිතට හොරා නුඹ) lyrics: a Sinhala heartbreak song sung by Nanda Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතට හොරා නුඹ ගී පද, and many know it simply as Hitata hora.
| SONG | Hithata Hora Numba |
|---|---|
| SINGER | Nanda Pathirana |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Hithata Hora Numba Lyrics Singlish
Hitata hora numba gena adare mawaa
Netata hora netu kandulin themee giyaa
Matat wadaa mama nam adare kalaa
Eth itin maa tanikara numbath giyaa
Laye hisa howaa peradaa gewu kaalaya
Mage langa oyaa diwuraa dunna heenaya
Miringu diya soyaa diwa giya muwettiya lesa
Ataraman wuna maa ada sihina kataraka
Kaath kawuruwath nathi jeewithaye
Sathuta gena thiyaa numbamai masitha senasuwe
Thawath kenek naa mata duka kiyanne melowe
Magen una warada maa hata kiyanne suhadheහිතට හොරා නුඹ ගී පද
හිතට හොරා නුඹ ගැන ආදරය මවා
නෙතට හොරා නෙතු කඳුළින් තෙමී ගියා
මටත් වඩා මම නම් ආදරේ කළා
ඒත් ඉතින් මා තනිකර නුඹත් ගියා
ළයේ හිස හොවා පෙරදා ගෙවූ කාලය
මගේ ළඟ ඔයා දිවුරා දුන්නු හීනය
මිරිඟු දිය සොයා දිව ගිය මුවැත්තිය ලෙස
අතරමං වුනා මා අද සිහින කතරක
කාත් කවුරුවත් නැති ජීවිතයේ
සතුට ගෙන තියා නුඹමයි මසිත සැනසුවේ
තවත් කෙනෙක් නෑ මට දුක කියන්න මෙලොවේ
මගෙන් උන වරද මා හට කියන්න සුහදේ
Performances of Hithata Hora Numba
Cover versions, live performances, and reality-show contestant performances of “Hithata Hora Numba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithata Hora Numba LyricsHithata Hora Numba Lyrics Englishහිතට හොරා නුඹහිතට හොරා නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Pathirana SongsNanda Pathirana LyricsPathirana Lyrics
