Landa dige hangi hora Lyrics by Nanda Pathirana
Landa dige hangi hora (ලන්ද දිගේ හැංගි හොරා) is a Sinhala song sung by Nanda Pathirana. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Stanly Pieris. This page presents the Landa dige hangi hora lyrics in Sinhala script (ලන්ද දිගේ හැංගි හොරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Landa dige hangi hora |
|---|---|
| SINGER | Nanda Pathirana |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 41 |
| UPDATED |
Landa dige hangi hora Lyrics
landa dige hangi hora sanda kalaye
randu sina aida mese makila giye //
detha dara perada kiwa kathave
desa rande tama bandila
seeta raye handana desa giyawe
detha obe loke soyaala
landa dige hangi hora sanda kalaye
randu sina aida mese makila giye //
paalu peye mumuna geetha geyewa
paalu site shoka nivaala
jeevithaye thani vi deta randewa
aaye obe dethe bandila..
landa dige hangi hora sanda kalaye
randu sina aida mese makila giye //ලන්ද දිගේ හැංගි හොරා ගී පද
ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //
දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැඳේ තාම බැඳීලා
සීත රැයේ හඬනා දෑස ගියාවේ
දෑත ඔබේ ලෝකේ සොයාලා
ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //
පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
පාළු සිතේ ශෝක නිවාලා
ජීවිතයේ තනි වී දෑත රැඳේවා
ආයේ ඔබේ දෑතේ බැඳීලා..
ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //
Performances of Landa dige hangi hora
Cover versions, live performances, and reality-show contestant performances of “Landa dige hangi hora” on YouTube.
Cover Versions · 12
▶Coverලන්ද දිගේ හැංගි හොරා | Landa Dige Hangi Hora | Trumpet Janaka | EDM Cover SongTrumpet Janaka
▶CoverNanda Pathirana-Landa dige hangi Hora With Feed BackYushan Randika
▶CoverLanda dige hangi hora / Nanda pathirana song- ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේKassa Creations
▶Coverලන්ද දිගේ හැංගි හොරා... | මනෝජ් ලියෝන් සමග රුක්ශි | Kurunegala Beji | Manoj Leon BejiManoj Leon Beji
▶Coverලන්ද දිගේ හැංගි හොරා Manoj Leon හඩින් | Manoj Leon Beji | Kurunegala BejiManoj Leon Beji
▶Coverලන්ද දිගේ හැංගි හොරා | Landa Dige Hangi Hora | Track Janaka Version | EDM Cover SongTrack Janaka
▶CoverLanda dige hangi hora - Nanda Pathirana | ලන්ද දිගේ හැංගි හොරා - නන්දා පතිරණRD Entertainments
▶CoverLanda Dige Hangi Hora (ලන්ද දිගේ හැංගි හොරා) - Nanda Pathirana | Sinhala SongsEight Seven Studios (87S)
▶Coverලන්ද දිගේ හැංගි හොරා LANDA DIGE (NANDA PATHIRANA)පට්ට පන්ච් සිංහල කැරොකේPatta Punch Sinhala Karaoke
▶CoverLanda dige hangi hora | ලන්ද දිගේ හැංගි හොරා | නන්දා පතිරණ| Reggae CeylonNimnodaya
▶CoverLanda Dige Hangi Hora (ලන්ද දිගේ හැංගි හොරා) – Thabla & Flute Remake | @LAKBeatszLAKBeatsz
▶CoverLanda dige hangi hora / ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ....SLmusicgp
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Landa dige hangi hora LyricsLanda dige hangi hora Lyrics Englishලන්ද දිගේ හැංගි හොරාලන්ද දිගේ හැංගි හොරා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Pathirana SongsNanda Pathirana LyricsPathirana LyricsStanly Pieris ComposerKularathna Ariyawansa Lyricist