Mage desa obe kiya Lyrics by Nanda Pathirana
Mage desa obe kiya (මගේ දෑස ඔබේ කියා) is a Sinhala song sung by Nanda Pathirana. This page presents the Mage desa obe kiya lyrics in Sinhala script (මගේ දෑස ඔබේ කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage desa obe kiya |
|---|---|
| SINGER | Nanda Pathirana |
| VIEWS | 47 |
| UPDATED |
Mage desa obe kiya Lyrics
Mage desa obe kiya oba pawasanawa
Mama senasenawa //
Adaraye anantha man thalawa osse
Mage nuwan gaman kale oba pitu passe //
Mage desa obe kiya oba pawasanawa
Mama senasenawa
Obe athin nalale thabu kunkuma thilake
Obage ruwa nodaka sowin nalalatha welape //
Mage desa obe kiya oba pawasanawa
Mama senasenawa
Mage desa welapena unusum kandulalle
Obe depa gaman karai hithu senasille //
Mage desa obe kiya oba pawasanawa
Mama senasenawa //මගේ දෑස ඔබේ කියා ගී පද
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා //
ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ //
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා
ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ //
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා
මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ
ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ //
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා //
Performances of Mage desa obe kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Mage desa obe kiya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMage desa obe kiya | Nanda Pathirana | Erandi Heshani | ITN ආදරණීය 44 | Coversclub GuysCoversclub guys
▶Coverමගේ දෑස ඔබේ කියා - Mage Dasa Oby Kiya - Nanda PathiranaI.G. Bandula (Bandula Gamage)
▶CoverMage desa obe kiya - Nanda Pathirana | මගේ දෑස ඔබේ කියා - නන්දා පතිරණRD Entertainments
▶Coverමගේ දෑස ඔබේ කියා | Mage Dasa Obe Kiya | නන්දා පතිරණ | Cover songNimnodaya
▶Coverමගේ දෑස ඔබේ කියා. මියුසික් නැතුව හඬ පමණක්. වෙනමම රහක්. අහලම බලන්න. Nanda Pathirana Ft Erandi HeshaniTilak Jayakody
▶CoverMage Dasa Obe Kiya මගේ දෑස ඔබේ කියා | Nanda Pathiranaranhen සංගීත තෝතැන්න
▶CoverMage Desa Obe Kiya - Cover SongChampaU
▶Coverචරණ TV | 70 ලංකාරේ |NANDA PATHIRANA WITH KURAVI 03 -MAGE DESA OBE KIYAKURAVI [කුරවි]
▶CoverMage desa obe kiya song sing at homeA and A karaoke 🌹🌹
▶Coverමගේ දෑස ඔබේ කියා | Pushpa Ranjani (Mage Dasa Obe Kiya - Nanda Pathirana) U&L පැදුරු සාජ්ජේUL MUSIC TV
▶CoverMage Dasa Obe Kiya (මගේ දෑස ඔබේ කියා) Cover By Malintha PereraMalintha Perera
▶Coverමගේ දෑස ඔබේ කියා / LANKA RAJINIE / MAGE DESA OBE KIYA ( U&L PADURU SAJJE - 4)UL MUSIC TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage desa obe kiya LyricsMage desa obe kiya Lyrics Englishමගේ දෑස ඔබේ කියාමගේ දෑස ඔබේ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Pathirana SongsNanda Pathirana LyricsPathirana Lyrics
