Ipaduna Da Patanma Lyrics by Nelson Vaas
Ipaduna Da Patanma (ඉපදුන දා පටන්ම) is a Sinhala song sung by Nelson Vaas. This page presents the Ipaduna Da Patanma lyrics in Sinhala script (ඉපදුන දා පටන්ම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ipaduna Da Patanma |
|---|---|
| SINGER | Nelson Vaas |
| VIEWS | 66 |
| UPDATED |
Ipaduna Da Patanma Lyrics
Ipaduna da patanma adarayan ma hada
Wedu bava lova mata kiwwa
Danagathda patanma anunge bas nisa
Obenma ahanna hithuna ma obe puthu noweda
Hadu weduwa pamanada kiyanne mage sudu amma
Lokaya borui neda kochchara oba adareda
Obamai ma wedu amma......
Dase kandulu pene vedanava matada dene
Ayeth noasami amme
(Wena ammalala mokatada mata mona adupaduda
Amma obai sansare......//)
Vadala kunu bakkiye damala yana ammalalata
Kiyala dennada amme
(Vadana ammalada hadana ammalada
Pahedue amma aruthe.....//)
Kusa thula bilindu mara mav namata denne niga
Hadanna baya hindane
(Vadanna pin madimuth hadana pinemma oba
Matu buduwenava amme....//)ඉපදුන දා පටන්ම ගී පද
ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩූ බව ලොව මට කිව්වා
දැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුණා මා ඔබේ පුතු නොවේද
හැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා
ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදූ අම්මා......
දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ
ආයෙත් නොඅසමි අම්මේ
(වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ......//)
වදලා කුණු බක්කියේ දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ
(වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ.....//)
කුස තුළ බිළිඳු මරා මව් නමට දෙන්නේ නිගා
හදන්න බය හින්දානේ
(වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ
මතු බුදුවෙනවා අම්මේ....//)
Performances of Ipaduna Da Patanma
Cover versions, live performances, and reality-show contestant performances of “Ipaduna Da Patanma” on YouTube.
Live Performances · 3
▶LiveIPADUNA DA PATANMA | Nelson Vaas - ඉපදුන දා පටන්ම | නෙල්සන් වාස්Shineflower Musical Band
▶LiveIpaduna da patanma with flash back live in waliweriya 2025 | ඉපදුන දා පටන්ම | නෙල්සන් වාස් | 2025DG Priyadarshana Music
▶Liveඉපදුන දා පටන්ම | Ipaduna Da Patanma | Hirun Thiwanka Live Cover SongHT Release Tv
Cover Versions · 12
▶Cover20 IPADUNA DA PATANMA Nelson Vaas 1Sindu - සිංදු
▶CoverIpaduna Da Patanma (ඉපදුන දා පටන්ම) | Nelson Waas | Flashback OfficialFlashback Official
▶CoverIpaduna Da patanma by Nelson Vaasrnadunpathirana
▶CoverIpaduna da patanma - ඉපදුන දා පටන්ම | nelson vaas | sinhala hit songsMANIACS OF MUSIC
▶Coverඅඩන්නෙ නැතිව අහන්න Ipaduna Da Patanma - Nelson Vaas |Thinuli Tharulya Cover versionCreative voice
▶Coverඉපදුන දා පටන්ම - නෙල්සන් වාස් | Sahara Flash | Bopitiya 2018 | Ipaduna Da Patanma - Nelson VasGanga Video Team
▶Coverඉපදුන දා පටන්ම ( IPADUNA DA PATANMA )Nimesh Cool
▶CoverIpaduna Da Patanma - ඉපදුන දා පටන්ම | Nelson Vaas | Aura Lanka Music Festival 2022 - ඇහැලියගොඩAura Lanka Entertainment
▶CoverIpaduna Da Patanma (ඉපදුන දා පටන්ම) - Nelson Vaas | Bora Music Band | Badalgama 2020Ganga Video Team
▶CoverIpaduna Da Patanma | Nelson Vaas | Old Sunflower | Neel With Sunflower | UsSathsara News
▶Coverඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා l Ipaduna Da Patanma l Nelson Vaas lMusic Bro Plus
▶Coverඉපදුන දා පටන්ම _ IPADUNA DA PATANMA _ NELSON VAS @ACKSONGSA.C.K. SONGS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ipaduna Da Patanma LyricsIpaduna Da Patanma Lyrics Englishඉපදුන දා පටන්මඉපදුන දා පටන්ම ගීතයේ පද පෙළLyrics With TransliterationNelson Vaas SongsNelson Vaas LyricsVaas Lyrics