Mage Putha Raja Kiya Lyrics by Nelson Vaas
Mage Putha Raja Kiya (මගේ පුතා රජා කියා) is a Sinhala song sung by Nelson Vaas. This page presents the Mage Putha Raja Kiya lyrics in Sinhala script (මගේ පුතා රජා කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Putha Raja Kiya |
|---|---|
| SINGER | Nelson Vaas |
| VIEWS | 4 |
| UPDATED |
Mage Putha Raja Kiya Lyrics
Mage puta raja kiya obe kara uda tiya
Yana yana thena aran giya mage sihasuna dara
Obe kara uda mama giya then pasu karamin meda
Yali noena gamana giya mage kara uda oya.......
Thaththe obata ahenawada putage handa thaththe
Thaththe putage handa ahena mane inda thaththe....
Sapa sampath walin mawa purawala
Obe kirula mata deela obe giya
Obe nathi lowa mata rajakama
Motada kiya sitena wita
Daranda bari hite dukata kaegahala aduna.....
Thaththe......
Lagin iddi obe agaya danune nae
Obe ovadan pilipadinna hitune nae
Obe kala ki dewal wala agaya hitata danena wita
Daranna bari hite dukata kaegahala aduna.....
Thaththe......මගේ පුතා රජා කියා ගී පද
මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා
යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
ඔබේ කර උඩ මම ගිය තැන් පසු කරමින් මෙදා
යලි නොඑනා ගමන ගියා මගේ කර උඩ ඔයා.......
තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ....
සැප සම්පත් වලින් මාව පුරවලා
ඔබේ කිරුල මට දීලා ඔබ ගියා
ඔබ නැති ලොව මට රජකම
මොටද කියා සිතෙනා විට
දරන්ඩ බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා.....
තාත්තේ......
ළඟින් ඉද්දි ඔබේ අගය දැනුනේ නෑ
ඔබේ ඔවදන් පිළිපදින්න හිතුනේ නෑ
ඔබ කළ කී දේවල් වල අගය හිතට දැනෙනා විට
දරන්න බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා.....
තාත්තේ......
Performances of Mage Putha Raja Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Putha Raja Kiya” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverNelson Vaas - Mage Putha Raja Kiya Obe Kara Matha TiyaAnushka Deshapriya
▶Coverතාත්තේ //MAGE PUTHA RAJA KIYA//නෙල්සන් වාස්//THATHTHE//මගේ පුතා රජා කියා //NELSON VAZManoj Alexander
▶CoverNELSON VAAS AROOW STAR Mage Putha Raja Kiya Obe Kara Uda Tiya ThaththeIP VIDEO TEAM
▶Coverමගේ පුතා රජා කියා l Mage Putha Raja Kiya l Nelson Vas lMusic Bro Plus
▶CoverMage Putha Raja Kiya (මගේ පුතා රජා කියා) - AI Female Cover | Nelson Vasනොඇසුණු ගී (Noasunu Gee)
▶Coverමගේ පුතා රජා කියා - Nelson Vas (Sunflower)Sonduru Asa 'Music Tv'
▶CoverMage Putha Raja KiyaSahara Range Music Band Moratuwa
▶Coverමගේ පුතා රජා කියා (Mage Putha Raja Kiya) - AI Female Cover | Nelson Vas | Father's Day Specialනොඇසුණු ගී (Noasunu Gee)
▶Coverනෙල්සන් වාස් ..මගේ පුතා රජා කියාසතුටින් ගෙවන ජිවිතේ .. සංගීතය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Putha Raja Kiya LyricsMage Putha Raja Kiya Lyrics Englishමගේ පුතා රජා කියාමගේ පුතා රජා කියා ගීතයේ පද පෙළLyrics With TransliterationNelson Vaas SongsNelson Vaas LyricsVaas Lyrics
