Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nikkie
  3. Ath Alla Durak Gewala Lyrics

Ath Alla Durak Gewala Lyrics by Nikkie

Ath Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා) is a Sinhala song sung by Nikkie. This page presents the Ath Alla Durak Gewala lyrics in Sinhala script (අත් අල්ලා දුරක් ගෙවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ath Alla Durak Gewala including singer, lyricist, composer, and view count
SONGAth Alla Durak Gewala
SINGERNikkie
VIEWS558
UPDATEDMay 2026

Ath Alla Durak Gewala Lyrics

Ath alla- durak gewala
Hith illa- deneth badila
Sansare hamuwi thiyedo
Surangana paradana rupe
Daiwaye liyawi thiyedo
Himiwana bawa me ware
Dasa asse mawa gath
Heena wel ma wawagath
Pana se rakinnam divithura
Ath alla- durak gewala
Hith illa - deneth badila

Nadunana bawin midila
Duk niwwa pamin welila
Iha waha giya sneha kalpana
Hitha nalawana chatu bas hoya
Piyaba giyawe pawela ho ho
Muwa nokiyana adare rata
Nethu pawasana wara diswuna
Nododama rahase lanwela
Prema pare nawathan
Penwana karanawan
Durawai nuhuru than wedana
Ath alla............................

Tharawatu hondealu adare
Vinivida sithuwilida pehune
Mata mewukena oba tama
Dilihena tharu wage as dige
Mepamana kal aida theruwe
Niskarane duk dara
Pidenawa pem inawan
Kanduwa bhawanawan
Kawadaka ho ekwena..
Ath alla durak gewala......

අත් අල්ලා දුරක් ගෙවලා ගී පද

අත් අල්ලා- දුරක් ගෙවලා
හිත් ඉල්ලා-දෙනෙත් බැදිලා
සංසාරේ හමුවී තියේදෝ 
සුරඟන පරදන රූපේ
දෛවයේ ලියවී තියේදෝ
හිමිවන බව මේ වාරේ
දෑස අස්සේ මවා ගත්
හීන වැල් මා වවාගත්
පණ සේ රකින්නම් දිවිතුරා
අත් අල්ලා-දුරක් ගෙවලා
හිත් ඉල්ලා -දෙනෙත් බැදිලා

නාඳුනනා බවින් මිදිලා
දුක් නිව්වා පෙමින් වෙලිලා
ඉහ වහ ගිය ස්නේහ කල්පණා
හිත නලවන චාටු බස් හොයා
පියබා ගියවේ පාවෙලා හෝ හෝ
මුව නොකියන ආදරේ රටා
නෙතු පවසන වාර දිස්වුණා
නොදොඩාම රහසේ ලංවෙලා
ප්‍රේම පාරේ නවතැන්
පෙන්වනා කාරණාවන්
දුරුවෙයි නුහුරු තැන් වේදනා
අත් අල්ලා............................

තරවටු හොඳනෑලු ආදරේ
විනිවිද සිතුවිලිද පෑහුනේ
මට මැවුකෙනා ඔබ තමා
දිලිහෙන තරු වාගේ ඇස් දිගේ
මෙපමණ කල් ඇයිද තේරුවේ
නිස්කාරනේ දුක් දරා
පීදෙනා පෙම් ඉනාවන්
කැන්දුවා භාවනාවන් 
කවදාක හෝ එක්වෙනා..
අත් අල්ලා දුරක් ගෙවලා......

Performances of Ath Alla Durak Gewala

Cover versions, live performances, and reality-show contestant performances of “Ath Alla Durak Gewala” on YouTube.

Cover Versions · 12

▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා) - Nikkie ft Kasun Tharindra | Hasitha WijewardenaM Entertainments
▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා)|Cover Song | VG CreationVg Creation
▶
CoverAth alla durak Gewala(අත් අල්ලා දුරක් ගෙවලා) - Cover by Isuru WithanageKnowledge TV
▶
CoverANULI | ATH ALLA DURAK GEWALA | අත් අල්ලා දුරක් ගෙවලා | Nikkie ft Kasun TharindraANULI WORLD FOREVER
▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා)|Nikkie ft Kasun Tharindra|Sandun Perera|Shenuka PeirisMy Hit
▶
CoverAth alla durak gewala (Gg)gg89sl
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා - Ath Alla Durak Gewala ( 𝙎𝙇𝙊𝙒𝙀𝘿 + 𝙍𝙀𝙑𝙀𝙍𝘽 ) Official songReverb Art
▶
CoverAth Alla Durak Gewala Covers | අත් අල්ලා දුරක් ගෙවලා | Shiwantha SashenShiwantha Sashen
▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා)|Nikkie ft Kasun Tharindra| Trap remix(pdbeats)PDbeats
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා | whatsapp status | romanticstatus world
▶
CoverAth alla durak gewala## අත් අල්ලා දුරක් ගෙවලා...# #Janu
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා | Ath alla Durak GewalaV&V Media

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ath Alla Durak Gewala LyricsAth Alla Durak Gewala Lyrics Englishඅත් අල්ලා දුරක් ගෙවලාඅත් අල්ලා දුරක් ගෙවලා ගීතයේ පද පෙළLyrics With TransliterationNikkie SongsNikkie Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ath Alla Durak Gewala" by Nikkie

Song Video

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    146
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    119
  • Mandaram Handawe LyricsNimesh Chamika
    112
  • Hanga Gal Lene LyricsHR Jothipala
    66
  • Wisuwen Ra Sayane (Wessanthara) LyricsStage Drama Songs
    64
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    49
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    45
  • Bambara Nade LyricsBachi Susan
    45
  • Chuttak Chuttak LyricsYohani
    37