Ada Wessanthara Lyrics
“ada vessantara raja puta mandri kumari bandi” (අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී), Ada Wessanthara (අද වෙස්සන්තර) lyrics: a Sinhala Buddhist devotional song sung by Noorthi Gee and Saman De Silva from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as ada vessantara, and in Sinhala it is අද වෙස්සන්තර ගී පද.
| SONG | Ada Wessanthara |
|---|---|
| SINGER | Noorthi Gee, Saman De Silva, Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 259 |
| UPDATED |
Ada Wessanthara Lyrics Singlish
(ada vessantara raja puta mandri kumari bandi
devopakaraveva sedi seth...//)
(rata vessange kale sonda durbhiksha yaya sindi
mangalle sara veva sedi seth...//)
(boma preeti ghosha asenna me siv disa...//)
(setha atpath veva mandri kumari hata dan...//)
(raja sampath nomin deya raja uthum...//)
kumara ge pinak mai vasanavo vasanavo...
ada vessantara...
boma preeti ghosha...
ada vessantara...අද වෙස්සන්තර ගී පද
(අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වේවා සෑදී සෙත්...//)
(රට වැස්සන්ගේ කාලේ සොඳා දුර්භීක්ෂ යාය සිඳී
මංගල්ලේ සාර වේවා සෑදී සෙත්...//)
(බෝම ප්‍රීතී ඝෝෂා ඇසෙන්නා මේ සිව් දිසා...//)
(සෙත අත්පත් වේවා මන්ද්‍රී කුමරී හට දැන්...//)
(රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්...//)
කුමරාගේ පිනක් මැයි වාසනාවෝ වාසනාවෝ...
අද වෙස්සන්තර...
බෝම ප්‍රීතී ඝෝෂා...
අද වෙස්සන්තර...Performances of Ada Wessanthara
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Wessanthara” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅද වෙස්සන්තර රාජ පුතා ada wessanthara raja putha - old stage drama songAshdew Warnakulasooriya
▶CoverNoorthi Gee - Ada WessantharaYoung Players
▶CoverAda Wessanthara Raja Putha (අද වෙස්සන්තර රාජ පුතා) | Creative Dance | නූර්ති ගීත | Grade 7 - DanceAchini Upeksha - Dancing
▶CoverAda Wessanthara Raja Putha_අද වෙස්සන්තර | නූර්ති ගීත | Nurthu Gee | 07 Dancing | SL Dance EducationSL Dance Education
▶Coverඅද වෙස්සන්තර රාජ පුතා නැටුම ....ada wassantha rajaputha dancenatika
▶CoverAda Wessantara Raja Putha Drama Song- අද වෙස්සන්තර රාජ පුතා නාට්‍ය ගීතය | Ape IskoleRANJITH PRIYANGA
▶CoverAda Wessanthara Raja Putha | අද වෙස්සන්තර | Sinhala Classical Narrative Song | Sindu MasterSindu Master
▶Coverඅද වෙස්සන්තර රාජ පුතා - Wessanthara Raja Putha | වේදිකා නාට්‍ය ගීත | Stage Drama Song | Mihitha TVMihitha TV
▶Coverඅද වෙස්සන්තර රාජ පුතාnatika
▶Coverඅද වෙස්සන්තර [ වෙස්සන්තර නුර්තිය ] II ADA WESSANTHARA - WESSANTHARA - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverඅද වෙස්සන්තර රාජ පුතා (නූර්ති ගී) notation and easy playing tutorialnadeen
▶CoverAda Wessanthara Raja Putha ( අද වෙස්සන්තර රාජ පුතා ) Keyboard Notation | Sinhala Notation | SL ORGANSL ORGAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Wessanthara LyricsAda Wessanthara Lyrics Englishඅද වෙස්සන්තරඅද වෙස්සන්තර ගීතයේ පද පෙළLyrics With TransliterationNoorthi Gee SongsNoorthi Gee LyricsGee Lyrics

