Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Noorthi Gee
  3. Ale Banda Mage Ramyawan Lyrics

Ale Banda Mage Ramyawan Lyrics (ආලේ බැන්ද මාගේ රම්‍යවන්) by Noorthi GeeSaman De SilvaStage Drama Songs

Ale Banda Mage Ramyawan Lyrics

(Aala benda maage ramyawan 
Aa... aala benda maage ramyawan...//)
(Me sunimala mage dikthala...//)
Aala benda maage ramyawan 
Aa... aala benda maage ramyawan....

(Awuradu sathak dukina
Mehewara kala mema...//)
(Gath landun mage
Aeage raepe bo aege...//)

(Aala benda maage ramyawan 
Aa... aala benda maage ramyawan...//)

(Yannata gamata medina 
Maw piyan dakina lesina...//)
(Thaegi lesata daen
Gena yaami rasa kaewum...//)

(Aala benda maage ramyawan 
Aa... aala benda maage ramyawan...//)
(Me sunimala mage dikthala...//)
Aala benda maage ramyawan 
Aa... aala benda maage ramyawan....

(Aennaewe me mala kolam
Paare yannata bae mundae samangin 
Paare yannata bae mundae samangin...//)
(Mawpiyo nidahas wenna sitha benda 
Dunneya maa me angutumitiyaata
Dunneya maa me angutumitiyaata...//)

(Angutumitiya wata wan sundariye naedda hadaruwa man 
Aei sundariye naedda hadaruwa man...//)
(Kalaa beela saepa se hinda kal haera...//)   
(Ewwa mewwa kiwwe kawuruda numbaata...//)  

(Aennaewe me mala kolam
Paare yannata bae mundae samangin 
Paare yannata bae mundae samangin...//)

ආලේ බැන්ද මාගේ රම්‍යවන් ගී පද

(ආල බැන්ද මාගේ රම්‍යවන් 
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//)
(මේ සුනිමල මගෙ දික්තල...//)
ආල බැන්ද මාගේ රම්‍යවන් 
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්....

(අවුරදු සතක් දුකින
මෙහෙවර කළ මෙමා...//)
(ගත් ළඳුන් මගේ
ඇගේ රෑපේ බෝ අගේ...//)

(ආල බැන්ද මාගේ රම්‍යවන් 
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//)

(යන්නට ගමට මෙදින 
මව් පියන් දකින ලෙසින...//)
(තෑගී ලෙසට දැන්
ගෙන යාමි රස කැවුම්...//)

(ආල බැන්ද මාගේ රම්‍යවන් 
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//)
(මේ සුනිමල මගෙ දික්තල...//)
ආල බැන්ද මාගේ රම්‍යවන් 
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්....

(ඇන්නෑවේ මේ මල කෝලම්
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින් 
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)
(මවුපියො නිදහස් වෙන්ට සිතා බැඳ 
දුන්නේය මා මේ අඟුටුමිටියාට
දුන්නේය මා මේ අඟුටුමිටියාට...//)

(අඟුටුමිටියා වට වන් සුන්දරියේ නැද්ද හැඩරුව මං 
ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං...//)
(කාලා බීලා සැප සේ හිඳ කල් හැර...//)   
(එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට...//)  

(ඇන්නෑවේ මේ මල කෝලම්
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින් 
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)

Ale Banda Mage Ramyawan (ආලේ බැන්ද මාගේ රම්‍යවන්) is a Sinhala song sung by Noorthi Gee, Saman De Silva, and Stage Drama Songs. This page presents the Ale Banda Mage Ramyawan lyrics in Sinhala script (ආලේ බැන්ද මාගේ රම්‍යවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ale Banda Mage Ramyawan including singer, lyricist, composer, and view count
SONGAle Banda Mage Ramyawan
SINGERNoorthi Gee, Saman De Silva, Stage Drama Songs
CATEGORYLove Songs
VIEWS153
UPDATEDMay 2026

Performances of Ale Banda Mage Ramyawan

Cover versions, live performances, and reality-show contestant performances of “Ale Banda Mage Ramyawan” on YouTube.

Cover Versions · 12

▶
CoverALE BANDA MAGE RAMYA WAN ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶
Coverආලේ බැන්ද මාගේ රම්‍යවන් [දික්තල කාලගෝල] - ALE BENDA - DIKTHALA KALAGOLA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶
Coverආලෙ බැන්ද මාගෙ රම්‍යවන් ..| Ale banda mage ramyawan..| මනෝරංග ගී ප්‍රසංගයWadiya Creations
▶
Cover"ආලේ බැන්ද මාගේ රම්‍යවන්" ස්වර ප්‍රස්තාරය "Ale Banda mage ramyawan" song notationSongs Notations
▶
CoverAle benda mage ramyawan - ආලෙ බැන්ද මාගෙ ර‌ම්‍යවන්Samantha Jayaweerage
▶
CoverChildren's Day | Teachers Dance | Ale Benda Mage Ramyawan / ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්..Mal Family
▶
CoverAle Banda Mage Ramyawan | ආලෙ බැන්ද මාගේ රම්‍යවන්Video Mix Sri Lanka
▶
CoverAle Banda mage ramya wan - ආලේ බැන්ද මාගේ රම්‍යවන්351 Panadura Rupavahini Muthuhara
▶
Coverආලෙ බැන්ද මාගෙ රම්‍යවන්dancing life
▶
Coverආලෙ බැන්ද මාගෙ රම්‍යවන් සමූහ වාදනය | Aale benda maage ramya one ochestraKalana Gunawardena
▶
Coverආලේ බැන්ද මාගේ රම්‍යවන්-ALE BENDAKirana TV
▶
CoverAle banda mage ramyawan - ආලේ බැන්ද මාගේ රම්‍යවන් ( දික්තල කාලගෝල )@samanpriyantha123Saman Priyantha

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ale Banda Mage Ramyawan LyricsAle Banda Mage Ramyawan Lyrics Englishආලේ බැන්ද මාගේ රම්‍යවන්ආලේ බැන්ද මාගේ රම්‍යවන් ගීතයේ පද පෙළLyrics With TransliterationNoorthi Gee SongsNoorthi Gee LyricsGee Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ale Banda Mage Ramyawan" by Noorthi Gee

Song Video

More from Noorthi Gee

  • Ada Wessanthara Lyrics259
  • Amba Damba Naran (Ramayanaya) Lyrics124
  • Anna Balan Sanda Lyrics151
  • Anna Balan Sanda Ran Thetiyen Lyrics1.4k
  • Danna Wan Hun Apa Kannasami Lyrics173
  • Gal Lena Bindala Lyrics97
  • Gal Lena Bindala Len Dora Arala Lyrics549
  • Harimi Raja Sapa Lyrics38
  • Kandu Rallen Eha Gamata Lyrics25
  • Mage Mandri Nam Biso Ge Lyrics363
  • Siri Sanga Bodhi Maligawedi Lyrics310
  • Sriya Manamath Wee (Siha Shakthi) Lyrics48
  • View All Songs13

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58