Amba Damba Naran (Ramayanaya) Lyrics by Noorthi GeeShelton PereraStage Drama Songs
Amba Damba Naran (Ramayanaya) (අඹ දඹ නාරං) is a Sinhala song sung by Noorthi Gee, Shelton Perera, and Stage Drama Songs. This page presents the Amba Damba Naran (Ramayanaya) lyrics in Sinhala script (අඹ දඹ නාරං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amba Damba Naran (Ramayanaya) |
|---|---|
| SINGER | Noorthi Gee, Shelton Perera, Stage Drama Songs |
| VIEWS | 77 |
| UPDATED |
Amba Damba Naran (Ramayanaya) Lyrics
(Amba damba naarang kesel del
Panaa kakaa me
Vanaa sepa labanem....//)
(Gangaave olu aette
Evaaye kaema naette
Aette pushpa
Aette aette eva pipe....//)
(Pakshi naade raath aasevi heen handama dethmai..//)
(Mallikaa vel boho thibennna...//)
Vishaala me vane man [daen]
(Pravesam bohama velaa innem....//)
(Vaasi sonda baedde
Medaa preeti hadaa vei nibandaa
Boho maadang aette me gase....//)
Amba damba naarang.....//අඹ දඹ නාරං ගී පද
(අඹ දඹ නාරං කෙසෙල් දෙල්
පනා කකා මේ
වනා සැපා ලබනෙම්....//)
(ගංගාවේ ඕළු ඇත්තෙ
ඒවායේ කෑම නැත්තෙ
ඇත්තෙ පුෂ්ප
අත්තේ අත්තේ ඒවා පිපේ....//)
(පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි..//)
(මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා...//)
විශාල මේ වනේ මං [දැන්]
(ප්‍රවේසම් බොහාම වෙලා ඉන්නෙම්....//)
(වාසි සොඳා බැද්දෙ
මෙදා ප්‍රීති හදා වෙයි නිබඳා
බොහො මාදං ඇත්තෙ මේ ගසේ....//)
අඹ දඹ නාරං.....//
Performances of Amba Damba Naran (Ramayanaya)
Cover versions, live performances, and reality-show contestant performances of “Amba Damba Naran (Ramayanaya)” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඅඹ දඹ නාරං - Amba Damba Narang | රාමායණය නුර්තිය - Ramayanaya Nurthiya | මනෝ මන - Mano ManaJayalath Manorathna
▶Coverඅඹ දඹ නාරං | Aba Daba NaranTower Hall Theatre Foundation
▶Coverනූර්ති ගීත - අඹ දඹ නාරං කෙසෙල් දෙල්Udayanga wijewickrama
▶CoverAmba damba naaran - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverAmba Damba Naran Kesel Del | අඹ දඹ නාරං කෙසෙල් දෙල් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverAba Daba Naran Kesel Del - අඹ දඹ නාරං කෙසෙල් දෙල් | නාට්‍ය ගීත - Stage Drama Songs |Ape IskoleRANJITH PRIYANGA
▶CoverNoorthi Gee - Amba Damba NaranYoung Players
▶CoverAmba damba Naran Kesel del | අඹ දඹ නාරං කෙසෙල් දෙල් - ෂෙල්ටන් පෙරේරාමියුරු සත්සර
▶CoverSL Music Lovers - Aba daba naran (අඹ දඹ නාරං) Song With Notation (Noorthi - Ramayanaya/රාමායණය)SL Music Lovers
▶CoverAmba Damba Naran (අඹ දඹ නාරං කෙසෙල් දෙල්) | Sathish Perera | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverAmba Damba Naran (අඹ දඹ නාරං) | Victor RathnayakeSARIGAMA Old Sinhala Songs
▶CoverAmba Damba Naran-අඹ දඹ නාරං කෙසෙල් දෙල්(Violin Cover)D & M Kids Talents
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amba Damba Naran (Ramayanaya) LyricsAmba Damba Naran (Ramayanaya) Lyrics Englishඅඹ දඹ නාරංඅඹ දඹ නාරං ගීතයේ පද පෙළLyrics With TransliterationNoorthi Gee SongsNoorthi Gee LyricsGee Lyrics

