Sriya Manamath Wee (Siha Shakthi) Lyrics by Noorthi GeeVictor Wickramage
Sriya Manamath Wee (Siha Shakthi) (ශ්‍රීයා මනමත් වී) is a Sinhala song sung by Noorthi Gee and Victor Wickramage. This page presents the Sriya Manamath Wee (Siha Shakthi) lyrics in Sinhala script (ශ්‍රීයා මනමත් වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sriya Manamath Wee (Siha Shakthi) |
|---|---|
| SINGER | Noorthi Gee, Victor Wickramage |
| VIEWS | 39 |
| UPDATED |
Sriya Manamath Wee (Siha Shakthi) Lyrics
(Shriya manamath vi mage dekala
Unmada vevi harde...//)
(Sanasapan me mava kal nera
Pin sara ran lande...//)
(Shriya manamath vi mage dekala
Unmada vevi harde...//)
(Simba ganta theege muna denavanam
Boma pin athve...//)
(Mage manape prasidde
Mang kivemi lande...//)
Mang kivemi lande...
Shriya manamath vi mage dekala
Unmada vevi harde...
(Podi dantha muthu sema dilise
Kalyana landage..//)
(Peavu akase chandra se
Disne vatha theege..//)
Disne vatha theege....
(Shriya manamath vi mage dekala
Unmada vevi harde...//)ශ්‍රීයා මනමත් වී ගී පද
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...//)
(සනසාපන් මේ මාව කල් නෑර
පින් සාර රන් ළන්දේ...//)
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...//)
(සිඹ ගන්ට තීගේ මුණ දෙනවානම්
බෝම පින් අත්වේ...//)
(මාගේ මනාපේ ප්‍රසිද්දේ
මං කීවෙමි ළන්දේ...//)
මං කීවෙමි ළන්දේ...
ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...
(පොඩි දන්ත මුතු සේම දිලිසෙ
කල්‍යාන ළන්දාගේ..//)
(පෑවූ ආකාසේ චන්ද්‍රා සේ
දිස්නේ වත තීගේ..//)
දිස්නේ වත තීගේ....
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...//)Performances of Sriya Manamath Wee (Siha Shakthi)
Cover versions, live performances, and reality-show contestant performances of “Sriya Manamath Wee (Siha Shakthi)” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 9
▶Coverශ්‍රියා මනමත් වී | Sriya Manamath WeeTower Hall Theatre Foundation
▶CoverShakthi (Shriya manamathwi - ශ්‍රිය මනමත්වි)Nirosha Hettiarachchi
▶Coverශ්‍රියා මනමත් වී මාගේදැකලා.. - sriya manamath wee.gee asapuwa.🎧
▶Coverශ්‍රියා මනමත් වී | Shriya Manamath Wee/ACH Music/Sinhala song/cover songACHI
▶CoverSriya Manamath Wee ශ්‍රීයා මනමත් වී – Reggae Fusion Remix | Ananda Perera | SL Drop Up Reggae VibeSL DROP UP
▶CoverSriya Manamath Wee | ශ්‍රියා මනමත් වී - සිවිල් පැදුර 2020Mora Civil 16
▶Coversriya manamathvee ma age dakala Sriya Manamath Wee ශ්‍රීයා මනමත් වීSl HARSHA Studio
▶Coverශ්‍රියා මනමත් වී - Sriya manamathwi cover with fluteAyesh Dissanayaka
▶CoverSriya Manamath (ශ්‍රියා මනමත්වී) Cover | Nurthi GeeNTD YAPA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sriya Manamath Wee (Siha Shakthi) LyricsSriya Manamath Wee (Siha Shakthi) Lyrics Englishශ්‍රීයා මනමත් වීශ්‍රීයා මනමත් වී ගීතයේ පද පෙළLyrics With TransliterationNoorthi Gee SongsNoorthi Gee LyricsGee Lyrics



