Nil Nuwan Obe Lyrics
by Oh ! Me
“Nil nuwan obe hari hedayi nage” (නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ), Nil Nuwan Obe (නිල් නුවන් ඔබේ) lyrics: a Sinhala love song sung by Oh ! Me, with words by Ajantha Thanthulage and music by Randika Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් නුවන් ඔබේ ගී පද.
| SONG | Nil Nuwan Obe |
|---|---|
| SINGER | Oh ! Me |
| LYRICIST | Ajantha Thanthulage |
| COMPOSER | Randika Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Nil Nuwan Obe Lyrics Singlish
(Nil nuwan obe hari hedayi nage
Epa kandulu purawa ganna obe neth deke)..//
Pichcha mal wage suwada obe gathe
Epa suwada paturawanna bambaru ei nage
Thol peti obe hari dagayi nage
Epa unw sipagannata un visayi nage
Nil nuwan obe hari hedayi nage
Epa kandulu purawa ganna obe neth deke
Suwada obe gathe thawa atha hade
Epa suwada aran yanna nodi adare
Thol peti obe hari dagayi nage
Epa unw sipagannata un visayi nage
Nil nuwan obe
Epa kandulu purawa ganna
Nil nuwan obe hari hedayi nage
Epa kandulu purawa ganna obe neth dekeනිල් නුවන් ඔබේ ගී පද
(නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
එපා කඳුලු පුරවා ගන්න ඔබේ නෙත් දෙකේ)..//
පිච්ච මල් වගේ සුවඳ ඔබෙ ගතේ
එපා සුවඳ පතුරවන්න බඹරු එයි නගේ
තොල් පෙති ඔබේ හරි දඟයි නගේ
එපා උන්ව සිප ගන්නට උන් විසයි නගේ
නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
එපා කඳුලු පුරවා ගන්න ඔබේ නෙත් දෙකේ
සුවඳ ඔබෙ ගතේ තවම ඇත හදේ
එපා සුවඳ අරන් යන්න නොදී ආදරේ
තොල් පෙති ඔබේ හරි දඟයි නගේ
එපා උන්ව සිප ගන්නට උන් විසයි නගේ
නිල් නුවන් ඔබේ
එපා කඳුලු පුරවා ගන්න
නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
එපා කඳුලු පුරවා ගන්න ඔබේ නෙත් දෙකේRelated Songs and Tags
Nil Nuwan Obe LyricsNil Nuwan Obe Lyrics Englishනිල් නුවන් ඔබේනිල් නුවන් ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationOh ! Me SongsOh ! Me LyricsRandika Fernando ComposerAjantha Thanthulage Lyricist