Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Oh ! Me
  3. Chatu Dala Lyrics

Chatu Dala Lyrics

by Oh ! Me, Yureni Noshika

“Chatu daala hadavata illaa yaddi eddi atinuth alla” (චාටු දාලා හදවත ඉල්ලා යද්දි එද්දි අතිනුත් අල්ලා), Chatu Dala (චාටු දාලා) lyrics: a Sinhala love song sung by Oh ! Me and Yureni Noshika, with words by Anuradha Sigera and music by Dulanja Jayathilake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is චාටු දාලා ගී පද, and many know it simply as Chatu daala.

Details about the song Chatu Dala including singer, lyricist, composer, and view count
SONGChatu Dala
SINGEROh ! Me, Yureni Noshika
LYRICISTAnuradha Sigera
COMPOSERDulanja Jayathilake
CATEGORYLove Songs
VIEWS27
UPDATEDMay 2026

Chatu Dala Lyrics Singlish

(Chatu daala hadavata illaa yaddi eddi atinuth alla
Yana yana thana ena bolanda kaakkaa
Matama kiyanne aadare kiyaa......//)

(Kaakkoth mata monaru wage penna arang
Kadavule oyaage muthu vadanaka tharam
Oya mage athe naadi allapu daa indan
Kalubovilatama link sudu malleki
Oya api athare mukuth naa kiyanavanam
Monavada danenne mata me tharam
Kaar nati duppath
Tup tup eke ekkan yannam mage raththaran
Bas viyadam thibunoth athi mata nam
Maase padiyama dennan oya venuven
Mangallet gamu lokuwata one nam
Kol karannata no time magasinn.....)

(Junction eke moko tension
Aluth kara thaaththaalage tension
Dum dada hati dada innang
Api ravatenne naa nam ethumata nam......//)

(Chatu daala hadavata illaa
Baa kiyanne mokadda mandaa
Mage hitha aedenava oya katha nisa
Bayai aadare mata hithai kiyaa.......//)

(Varuddakuth naa maa ravataaveeda premedi nam mage langa boru naa
Piliganam oba magei kiyaa hadavata dennan atha galavalaa
Aadaredi mehemada mandaa ninda yanne naa oba hinda
Hadavata puda demi oba magei sithaa mage novennata hithannath epa
Galak wage mage hada bindaa thurulata gena unusuma vindaa
Thawa seka sanka mokatada mandaa malak wage rakagami mage landaa......

Chatu daala......
[RAP]

චාටු දාලා ගී පද

(චාටු දාලා හදවත ඉල්ලා යද්දි එද්දි අතිනුත් අල්ලා
යන යන තැන එන බොළඳ කාක්කා 
මටම කියන්නේ ආදරේ කියා......//)

(කාක්කොත් මට මොණරු වගේ පේන්න අරන්
කඩවුලේ ඔයාගේ මුතු වදනක තරම්
ඔයා මගේ අතේ නාඩි අල්ලපු දා ඉඳන්
කළුබෝවිලටම ලින්ක් සුදු මල්ලෙකි
ඔයා අපි අතරේ මුකුත් නෑ කියනවනම්
මොනවද දැනෙන්නේ මට මේ තරම්
කාර් නැති දුප්පත්
ටුප් ටුප් එකේ එක්කන් යන්නම් මගේ රත්තරන්
බස් වියදම් තිබුණොත් ඇති මට නම්
මාසේ පඩියම දෙන්නම් ඔයා වෙනුවෙන්
මංගල්ලෙත් ගමු ලොකුවට ඕනේ නම්
කෝල් කරන්නට නෝ ටයිම් මැගසින්.....)

(Junction එකේ මොකෝ ටෙන්ෂන්
අළුත් කර තාත්තාලගේ ටෙන්ෂන්
දුම් දදා හති දදා ඉන්නං 
අපි රැවටෙන්නේ නෑ නම් එතුමට නම්......//)

(චාටු දාලා හදවත ඉල්ලා
බෑ කියන්න මොකද්ද මන්දා
මගේ හිත ඇදෙනවා ඔය කතා නිසා
බයයි ආදරේ මට හිතෙයි කියා.......//)

වැරුද්දකුත් නෑ මා රවටාවීද ප්‍රේමේදි නම් මගේ ළඟ බොරු නෑ
පිළිගන්නම් ඔබ මගේයි කියා හදවත දෙන්නම් අතට ගලවලා
ආදරේදි මෙහෙමද මන්දා නින්ද යන්නේ නෑ ඔබ හින්දා
හදවත පුද දෙමි ඔබ මගෙයි සිතා මගේ නොවෙන්නට හිතන්නත් එපා
ගලක් වගේ මගේ හද බින්දා තුරුලට ගෙන උණුසුම වින්දා
තව සැක සංකා මොකටද මන්දා මලක් වගේ රැකගමි මගේ ළන්දා......

චාටු දාලා......
[RAP]

Performances of Chatu Dala

Cover versions, live performances, and reality-show contestant performances of “Chatu Dala” on YouTube.

Cover Versions · 4

▶
CoverChatu Dala - Omee ft Yureni NoshikaeTunes
▶
Cover64 Mayam - Amila Muthuhewa - - www.music.lkMusic.lk
▶
Cover64 Mayam - Amila Muthuhewa - - www.FreeMusic.lkFreeMusicLk
▶
Coverඈ චාටු දිලා School Boi Ft Yashanඅනං මනම්

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Chatu Dala LyricsChatu Dala Lyrics Englishචාටු දාලාචාටු දාලා ගීතයේ පද පෙළLyrics With TransliterationOh ! Me SongsOh ! Me LyricsDulanja Jayathilake ComposerAnuradha Sigera Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Chatu Dala" by Oh ! Me

Song Video

More from Oh ! Me

  • Nil Nuwan Obe Lyrics16
  • Oba Malak Rosa Malak (Wasanthayata Kalin) Lyrics4
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43