Oba Malak Rosa Malak (Wasanthayata Kalin) Lyrics
by Oh ! Me
“Oba malak rosa malak wasanthayata kalin” (ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින්): Oba Malak Rosa Malak (Wasanthayata Kalin) (ඔබ මලක් රෝස මලක් (වසන්තයට කලින්)) lyrics, a Sinhala love song sung by Oh ! Me, with words by Ajantha Thanthulage and music by Randika Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මලක් රෝස මලක් (වසන්තයට කලින්) ගී පද.
| SONG | Oba Malak Rosa Malak (Wasanthayata Kalin) |
|---|---|
| SINGER | Oh ! Me |
| LYRICIST | Ajantha Thanthulage |
| COMPOSER | Randika Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Oba Malak Rosa Malak (Wasanthayata Kalin) Lyrics Singlish
(Oba malak rosa malak wasanthayata kalin
pipunu punchi rosa malak)...//
Visa katu athi athu pathare
vikasitha wunu mal kakule
pethi vihidaa sinasenne
kal thiyenawa me uyaney
Oba malak rosa malak wasanthayata kalin
pipunu punchi rosa malak
Akaalayey para wennata
sithannepaa oya wayasata
ron matha bingu kala nataawi
oba oya hasirena widihata
(Oba malak rosa malak wasanthayata kalin
pipunu punchi rosa malak)...//ඔබ මලක් රෝස මලක් (වසන්තයට කලින්) ගී පද
(ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින්
පිපුණු පුංචි රෝස මලක්)...//
විස කටු ඇති අතු පතරේ
විකසිත වුණු මල් කැකුලේ
පෙති විහිදා සිනාසෙන්න
කල් තියෙනවා මේ උයනේ
ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින්
පිපුණු පුංචි රෝස මලක්
අකාලයේ පර වෙන්නට
සිතන්නෙපා ඔය වයසට
රොන් මත බිඟු කැල නටාවි
ඔබ ඔය හැසිරෙන විදිහට
(ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින්
පිපුණු පුංචි රෝස මලක්)...//Performances of Oba Malak Rosa Malak (Wasanthayata Kalin)
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Malak Rosa Malak (Wasanthayata Kalin)” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Malak Rosa Malak (Wasanthayata Kalin) LyricsOba Malak Rosa Malak (Wasanthayata Kalin) Lyrics Englishඔබ මලක් රෝස මලක් (වසන්තයට කලින්)ඔබ මලක් රෝස මලක් (වසන්තයට කලින්) ගීතයේ පද පෙළLyrics With TransliterationOh ! Me SongsOh ! Me LyricsRandika Fernando ComposerAjantha Thanthulage Lyricist
