Hithumathen Lan Wela Lyrics by Oshani Sandeepa
Hithumathen Lan Wela (හිතුමතෙන් ළං වෙලා) is a Sinhala song sung by Oshani Sandeepa. The lyrics were written by Upul Dishantha Ranawaka, and the music is composed by Hasith Saranga. This page presents the Hithumathen Lan Wela lyrics in Sinhala script (හිතුමතෙන් ළං වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithumathen Lan Wela |
|---|---|
| SINGER | Oshani Sandeepa |
| LYRICIST | Upul Dishantha Ranawaka |
| COMPOSER | Hasith Saranga |
| VIEWS | 15 |
| UPDATED |
Hithumathen Lan Wela Lyrics
Hitumaten lan wela me hitama numbage kala
Hema heene numba nela mage loke ma hira kala
Sadharanayi hitala taniwenna
Nadu ahala yanna dinalama athi baw ma dannawa
Sunadarayi unuhumayi e pidu jeewithe
Adare namayen numba mew......
Tanikame suwa winda e kalaye
Taniwela man hitiye mage paduwe
Thun hitakawat nothibu me adare
Pahasaraayi neth agata rasandu wagay
Sunadarayi unuhumayi e pidu jeewithe
Adare namayen numba mew......
Hita yatin kakiyana unu kandulu me
Ilanne numba nowe mage jeewithe
Nolabunath kawadawath pera wage
Guliwenna noiwashum pera wage
Sunadarayi unuhumayi e pidu jeewithe
Adare namayen numba mew......
Hitumaten......හිතුමතෙන් ළං වෙලා ගී පද
හිතුමතෙන් ළං වෙලා මේ හිතම නුඹගේ කළා
හැම හීනේ නුඹම නෙලා මගේ ලෝකේ මා හිර කළා
සාධාරණයි හිතලා තනිවෙන්න
නඩු අහලා යන්න දිනලාම ඇති බැව් මා දන්නවා
සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ
ආදරේ නාමයෙන් නුඹ මැව්......
තනිකමේ සුව වින්ද ඒ කාලයේ
තනිවෙලා මං හිටියේ මගේ පාඩුවේ
තුන් හිතකවත් නොතිබූ මේ ආදරේ
පැහැසරයි නෙත් අගට රසඳුන වගේ
සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ
ආදරේ නාමයෙන් නුඹ මැව්......
හිත යටින් කකියනා උණු කඳුළු මේ
ඉලන්නේ නුඹ නොවේ මගේ ජීවිතේ
නොලැබුණත් කවදාවත් පෙර වගේ
ගුලිවෙන්න නොඉවසුම් පෙර වගේ
සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ
ආදරේ නාමයෙන් නුඹ මැව්......
හිතුමතෙන්......
Performances of Hithumathen Lan Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Hithumathen Lan Wela” on YouTube.
Cover Versions · 5
▶CoverHithumathen Lan Wela -Oshani SandeepaMusic Village
▶Coverහිතුමතෙන් ලංවෙලා Hithumathen Lan Wela F4 Thailand Boys Over Flowers New Korean mix Sinhala songsH Tv Drama World
▶CoverHithumathen Lan wela - Oshani Sandeepa | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverHithumathen Lan wela ( හිතුමතෙන් ලංවෙලා )| Music Video | Thanikame suwa vinda e kalaye | Cover SongM MUSIC
▶CoverHithumathen Lan Wela (හිතුමතෙන් ලං වෙලා) | Oshani Sandeepa | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithumathen Lan Wela LyricsHithumathen Lan Wela Lyrics Englishහිතුමතෙන් ළං වෙලාහිතුමතෙන් ළං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationOshani Sandeepa SongsOshani Sandeepa LyricsSandeepa LyricsHasith Saranga ComposerUpul Dishantha Ranawaka Lyricist