Hara Dala Yannata Tharam Lyrics
“Hera daala yannata taram varadak kale nae ma” (හැර දාලා යන්නට තරම් වරදක් කළේ නෑ මා), Hara Dala Yannata Tharam (හැර දාලා යන්නට තරම්) lyrics: a Sinhala heartbreak song sung by Oshani Sandeepa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැර දාලා යන්නට තරම් ගී පද, and many know it simply as Hera daala.
| SONG | Hara Dala Yannata Tharam |
|---|---|
| SINGER | Oshani Sandeepa |
| CATEGORY | Heart Break |
| VIEWS | 61 |
| UPDATED |
Hara Dala Yannata Tharam Lyrics Singlish
Hera daala yannata taram varadak kale nae ma
Iwasala innata taram hitha hadagatte nae ma
Dura aetha yamu kiwa hith podda mage gawa nae
Aeththamai
Mata thama adanna bae maawa vishvaasa kale
Obamadei
Kadulu ven unenam oba mage namin
Therum gani oba mage langa unnanam
Hithalaava thanivechcha duka enna man kaama oba
Ekkamai
Mata thama adahanna bae maawa vishvaasa kale obamadei
Thawa kawuru hindado man thanivelaa
Pali ganne nae hithak pem kala nisa
Pera daaka nevathichcha thana thama mata uruma
Kadulama thamai
Mata thama adahanna bae maawa vishvaasa kale obamadei
Hera daala yannata taram varadak kale nae ma
Iwasala innata taram hitha hadagatte nae ma
Dura aetha yamu kiwa hith podda mage gawa nae
Aeththamai
Mata thama adanna bae maawa vishvaasa kale
Obamadei
හැර දාලා යන්නට තරම් ගී පද
හැර දාලා යන්නට තරම් වරදක් කළේ නෑ මා
ඉවසාලා ඉන්නට තරම් හිත හදාගත්තෙ නෑ මා
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ
ඇත්තමයි
මට තාම අදන්න බෑ මාව විශ්වාස කළේ
ඔබමදැයි
කදුළු වෙන් උනෙනම් ඔබ මගේ නමින්
තේරුම් ගනී ඔබ මගෙ ළඟ උන්නනම්
හිතලාව තනිවෙච්ච දුක එන්න මන් කාම ඔබ
එක්කමයි
මට තාම අදහන්න බෑ මාව විශ්වාස කළෙ ඔබමදැයි
තව කවුරු හින්දදෝ මන් තනිවෙලා
පළි ගන්නෙ නෑ හිතක් පෙම් කළ නිසා
පෙර දාක නැවතිච්ච තැන තාම මට උරුම
කදුලම තමයි
මට තාම අදහන්න බෑ මාව විශ්වාස කළෙ ඔබමදැයි
හැර දාලා යන්නට තරම් වරදක් කළේ නෑ මා
ඉවසාලා ඉන්නට තරම් හිත හදාගත්තෙ නෑ මා
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ
ඇත්තමයි
මට තාම අදන්න බෑ මාව විශ්වාස කළේ
ඔබමදැයි
Performances of Hara Dala Yannata Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Hara Dala Yannata Tharam” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hara Dala Yannata Tharam LyricsHara Dala Yannata Tharam Lyrics Englishහැර දාලා යන්නට තරම්හැර දාලා යන්නට තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationOshani Sandeepa SongsOshani Sandeepa LyricsSandeepa Lyrics
