Datha Alla Boho Dura
Datha Alla Boho Dura Lyrics
Daaetha allaa boho dura avith maawa thanikara oba giye
Perata yannata yali harenata bariwa depa paetalee
(Inne man thaniwelaa enna mage raththaran.....//)
Dethol daelae sinaa maekilaa
Deneth daelae kandulu raendilaa
Vindina vindivana sitath bindilaa
Yanna maye sitha lowen midilaa.....
Hise keheral nalalae raendilaa
Nethanga ahurai dasun bindilaa
Sithangi porakai obawa soyaalaa
Sihina miyaedi thaniwa indilaa
(Mata thawath inna baa ennako maa soyaa......//)
Dethol daelae.......
Depa osawaa vehesa nobalaa
Enna ida nae kadulu baendilaa
Sulange maa ewuu susuma daenilaa
Enna mage pana maa soyaalaa.....
(Mata thawath inna baa ennako maa soyaa......//)
Dethol daelae.......//
දෑත අල්ලා බොහෝ දුර ගී පද
දෑත අල්ලා බොහෝ දුර ඇවිත් මාව තනිකර ඔබ ගියේ
පෙරට යන්නට යළි හැරෙන්නට බැරිව දෙපා පැටලී
(ඉන්නේ මං තනිවෙලා එන්න මගේ රත්තරන්.....//)
දෙතොල් දෑලේ සිනා මැකිලා
දෙනෙත් දෑලේ කඳුළු රැඳිලා
විඳින විඳිවන සිතත් බිඳිලා
යන්න මයේ සිත ලොවෙන් මිදිලා.....
හිසේ කෙහෙරැල් නළලේ රැඳිලා
නෙතඟ අහුරයි දසුන් බිඳලා
සිතැඟි පොරකයි ඔබව සොයලා
සිහින මියැදී තනිව ඉඳලා
(මට තවත් ඉන්න බෑ එන්නකෝ මා සොයා......//)
දෙතොල් දෑලේ.......
දෙපා ඔසවා වෙහෙස නොබලා
එන්න ඉඩ නෑ කඩුලු බැඳලා
සුළඟේ මා එවූ සුසුම දැනිලා
එන්න මගේ පණ මා සොයලා.....
(මට තවත් ඉන්න බෑ එන්නකෝ මා සොයා......//)
දෙතොල් දෑලේ.......//
Frequently Asked Questions
Who sang Datha Alla Boho Dura?
Oshani Sandeepa performed Datha Alla Boho Dura. Oshani Sandeepa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Datha Alla Boho Dura lyrics?
The lyrics for Datha Alla Boho Dura were written by Greshan Karaliyadda. Greshan Karaliyadda is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Datha Alla Boho Dura?
Pasan Liyanage composed the music for Datha Alla Boho Dura. Pasan Liyanage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Datha Alla Boho Dura complete lyrics?
You can find the complete Datha Alla Boho Dura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Datha Alla Boho Dura?
Datha Alla Boho Dura has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දෑත අල්ලා බොහෝ දුර ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දෑත අල්ලා බොහෝ දුර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Datha Alla Boho Dura" or discuss the lyrics with other music lovers.
Song Video
More from Oshani Sandeepa
- Awasana Premaye Kandule Lyrics8 views
- Hara Dala Yannata Tharam Lyrics3 views
- Hithumathen Lan Wela Lyrics1 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views