Awasana Premaye Kandule Lyrics
“Avasana premaye kandule” (අවසාන ප්‍රේමයේ කඳුලේ): Awasana Premaye Kandule (අවසාන ප්‍රේමයේ කඳුලේ) lyrics, a Sinhala heartbreak song sung by Oshani Sandeepa, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Avasana premaye, and in Sinhala it is අවසාන ප්‍රේමයේ කඳුලේ ගී පද.
| SONG | Awasana Premaye Kandule |
|---|---|
| SINGER | Oshani Sandeepa |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 74 |
| UPDATED |
Awasana Premaye Kandule Lyrics Singlish
Avasana premaye kandule
Unuhumata me deneth themune
Varada mage athe thibune
Hitha saken pelila kandulu issara vuna
Mata samavenavado
Ayemath enna ko oya
Mage bolanda adare vedikamata
Man aye kalabala vuna
Mathaka samarum ekathu karala
Papuwa gembure nidan keruwa
Vatahunne adayi obage senehe
Miyadeida ma kandulu athare
Ikmanin enna dan
Bae thaniwa inna nam
Thawath vindavanna
Dennapa mata ithin....
Mata samavenavado....
Kandulu gerahum thaniwa vindala
Hithata nuhuruyi thaniwa indala
Obama vitharai aethe manase
Miyadenna bae sihina athare
Ikmanin enna dan
Bae thaniwa inna nam
Thawath vindavanna
Dennapa mata ithin....
Mata samavenavado
Ayemath enna ko oya
Mage bolanda adare vedikamata
Man aye kalabala vuna
Avasana premaye kandule
Unuhumata me deneth themune
Varada mage athe thibune
Hitha saken pelila kandulu issara vuna
Mata samavenavado....අවසාන ප්‍රේමයේ කඳුලේ ගී පද
අවසාන ප්‍රේමයේ කඳුලේ
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
වරද මාගේ අතේ තිබුනේ
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා
මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලඳ ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා
මතක සැමරුම් එකතු කරලා
පපුව ගැඹුරේ නිදන් කෙරුවා
වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ
මියැදෙයිද මා කඳුළු අතරේ
ඉක්මණින් එන්න දැන්
බෑ තනිව ඉන්න නම්
තවත් විඳවන්න
දෙන්නෙපා මට ඉතින්....
මට සමාවෙනවාදෝ....
කඳුළු ගැරහුම් තනිව විඳලා
හිතට නුහුරුයි තනිව ඉඳලා
ඔබම විතරයි ඇත්තෙ මනසේ
මියැදෙන්න බෑ සිහින අතරේ
ඉක්මණින් එන්න දැන්
බෑ තනිව ඉන්න නම්
තවත් විඳවන්න
දෙන්නෙපා මට ඉතින්....
මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලඳ ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා
අවසාන ප්‍රේමයේ කඳුලේ
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
වරද මාගේ අතේ තිබුනේ
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා
මට සමාවෙනවාදෝ....Performances of Awasana Premaye Kandule
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Premaye Kandule” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverAwasana Premayai Mage - Female Version (Awasana Premaye Kandule) - Oshani Sandeepa | Hiru GossipHiru Gossip
▶CoverAwasana Premaye Kandule Oshani SandeepaPolkichcha - පොල්කිච්චා
▶CoverMusic Awasana Premaye Kandule..... (Oshani Sandeepa With Allrights)Sampath Telecom සම්පත් ටෙලිකොම්
▶CoverAwasana Premaye Kandule - Oshani SandeepaSindu Ahamu
▶CoverAwasaana Premaye Kandule (අවසාන ප්‍රේමයෙ කඳුලේ) Oshani Sandeepa...Mayawakmai Aadhare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Premaye Kandule LyricsAwasana Premaye Kandule Lyrics Englishඅවසාන ප්‍රේමයේ කඳුලේඅවසාන ප්‍රේමයේ කඳුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationOshani Sandeepa SongsOshani Sandeepa LyricsSandeepa LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
