Ma Oba Hamuwana Dinaye Lyrics by Pasan LiyanageTharaka Gunarathne
Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ) is a Sinhala song sung by Pasan Liyanage and Tharaka Gunarathne. This page presents the Ma Oba Hamuwana Dinaye lyrics in Sinhala script (මා ඔබ හමුවන දිනයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Oba Hamuwana Dinaye |
|---|---|
| SINGER | Pasan Liyanage, Tharaka Gunarathne |
| VIEWS | 7 |
| UPDATED |
Ma Oba Hamuwana Dinaye Lyrics
ahas gabe taru kada halenawa
dasa dahasak low nura ali
e lo matha apa yali hamuwenawa
sansare mata mathaka aethi
aatma gaanak perum puranawa
hamuwannata pem waram laebi
me bhawayeth oba madesa balanawa
aetha indan nethu sinavewi
(hamana sulanga parada ma oba hamuwana dinaye
senehe hadata daenune oba dannawada sondure....//)
lo dahasak thula sewawa
obe ruwa eda patan yali yali ipadi
mari mari upadi senehe obage
bala hindimi enathuru aaye innata we nam
aatma dahasak ma innam oba namin ipadi
husma pura ma obawa pathanawa
pera sasare huruwata wage.....
(hamana sulanga parada ma oba hamuwana dinaye
senehe hadata daenune oba dannawada sondure....//)මා ඔබ හමුවන දිනයේ ගී පද
අහස් ගැබේ තරු කඩා හැලෙනවා
දස දහසක් ලොව් නුරා ඇලී
ඒ ලෝ මත අප යලි හමුවෙනවා
සංසාරේ මට මතක ඇති
ආත්ම ගානක් පෙරුම් පුරනවා
හමුවන්නට පෙම් වරම් ලැබී
මේ භවයෙත් ඔබ මාදෙස බලනවා
ඈත ඉඳන් නෙතු සිනාවෙවී
(හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ....//)
ලෝ දහසක් තුළ සෙව්වා
ඔබේ රුව එදා පටන් යලි යලි ඉපදී
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
බලා හිඳිමි එනතුරු ආයේ ඉන්නට වේ නම්
ආත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් ඉපදී
හුස්ම පුරා මා ඔබව පතනවා
පෙර සසරේ හුරුවට වාගේ.....
(හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ....//)
Performances of Ma Oba Hamuwana Dinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Oba Hamuwana Dinaye” on YouTube.
Cover Versions · 6
▶CoverPopcorn ft. Tharuka Gunarathne - Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ) | Session AyalePopcorn Band Sri Lanka
▶CoverPasan Liyanage ft.Tharaka G - Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ) edited video_ Lamp studioLamp Studios
▶CoverMa Oba hamuwana dinaye - Tharaka Gunarathne ft Pasan Liyanage || Video editing by Achini GurugeAchini Guruge
▶CoverMa Oba Hamuwana Dinaye | Tharaka Gunarathne | අහස් ගැබේ තරු කඩා හැලෙනවා | Ahamu VindimuAhamu Vindimu
▶CoverPasan Liyanage ft.Tharaka G - Ma Oba Hamuwana Dinaye(මා ඔබ හමුවන දිනයේ)Audio Spectrum by CeyloNationCeylo Nation
▶CoverMa Oba Hamuwana Dinaye coverBrindly Asithamal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Oba Hamuwana Dinaye LyricsMa Oba Hamuwana Dinaye Lyrics Englishමා ඔබ හමුවන දිනයේමා ඔබ හමුවන දිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationPasan Liyanage SongsPasan Liyanage LyricsLiyanage Lyrics