Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya) Lyrics
“Rathriya manaram kiya sanda ta tharuwata kavi liya” (රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා), Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya) (මාත් මගේ හිත හදාගන්නම් (රාත්‍රීය මනරම් කියා)) lyrics: a Sinhala heartbreak song sung by Pasan Liyanage and Tharaka Gunarathne, with words by Susantha Dandeniya and music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාත් මගේ හිත හදාගන්නම් (රාත්‍රීය මනරම් කියා) ගී පද, and many know it simply as Rathriya manaram.
| SONG | Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya) |
|---|---|
| SINGER | Pasan Liyanage, Tharaka Gunarathne |
| LYRICIST | Susantha Dandeniya |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 304 |
| UPDATED |
Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya) Lyrics Singlish
(Rathriya manaram kiya sanda ta tharuwata kavi liya
Math mage hitha hadagannam
Numbath ma langa nathi nisa.....//)
Mage kaviyaka pada gaya
Daes dekone thata thiya
Numbath rae nidivaragena
Aethi math numba langa nathi nisa......
Rathriya manaram kiya.......
Hiru sanduth hamuwennaetae
Ekama ahase payana
Ithin duk wennae kimada
Api dinak ey api hamuwana......
Rathriya manaram kiya.....//
Math mage hitha hadagannam......මාත් මගේ හිත හදාගන්නම් (රාත්‍රීය මනරම් කියා) ගී පද
(රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා.....//)
මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදිවරාගෙන
ඇති මාත් නුඹ ළඟ නැති නිසා......
රාත්‍රිය මනරම් කියා.......
හිරු සඳුත් හමුවෙන්නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද
අපි දිනක් එයි අපි හමුවනා......
රාත්‍රිය මනරම් කියා.....//
මාත් මගේ හිත හදාගන්නම්......Performances of Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya)
Cover versions, live performances, and reality-show contestant performances of “Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
