Jiwithaya Arambu Dina Sita Lyrics
“Jeevitaya arambu dina sita bade giwisumaka” (ජීවිතය ඇරඹු දින සිට බැදේ ගිවිසුමක), Jiwithaya Arambu Dina Sita (ජීවිතය ඇරඹු දින සිට) lyrics: a Sinhala love song sung by Priyanath Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවිතය ඇරඹු දින සිට ගී පද, and many know it simply as Jeevitaya arambu.
| SONG | Jiwithaya Arambu Dina Sita |
|---|---|
| SINGER | Priyanath Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Jiwithaya Arambu Dina Sita Lyrics Singlish
Jeevitaya arambu dina sita bade giwisumaka
Kese ho matu dinaka samuganna thutu bawata
Dahasakuth giwisumhi e atharathura bande
E atharathura bande
E adaraya piri mihirithama jeevitaya
Sundarai sundarai sundarai jeevitaya
Nimak nathi sagaraya kothek haduwath jalaya
Pipasaya niwannata noheki nam eya kumata
Eth jeevitaya hata banduna maha sagaraya
Iwathalannata nohek senasumaya sayura numba
Adak gewu jeevitaya mandak nawathi balami
Hetak gena hithannata kalayak yali eda
Mihiri hudu wasanthaya sinasei daes langa
Jeevitaya paliganna wadinu mena adaraya
Jeevitaya arambu dina....ජීවිතය ඇරඹු දින සිට ගී පද
ජීවිතය ඇරඹු දින සිට බැදේ ගිවිසුමක
කෙසේ හෝ මතු දිනක සමුගන්න තුටු බවට
දහසකුත් ගිවිසුම්හි ඒ අතරතුර බැඳේ
ඒ අතරතුර බැඳේ
ඒ ආදරය පිරි මිහිරිතම ජීවිතය
සුන්දරයි සුන්දරයි සුන්දරයි ජීවිතය
නිමක් නැති සාගරය කොතෙක් හැඩුවත් ජලය
පිපාසය නිවන්නට නොහැකි නම් එය කුමට
ඒත් ජීවිතය හට බැඳුන මහ සාගරය
ඉවතලන්නට නොහැක සැනසුමය සයුර නුඹ
අඩක් ගෙවූ ජීවිතය මඳක් නැවතී බලමි
හෙටක් ගැන හිතන්නට කාලයක් යලි ඒද
මිහිරි හුදු වසන්තය සිනාසෙයි දෑස් ළඟ
ජීවිතය පළිගන්න වඩිනු මැන ආදරය
ජීවිතය ඇරඹු දින....
Related Songs and Tags
Jiwithaya Arambu Dina Sita LyricsJiwithaya Arambu Dina Sita Lyrics Englishජීවිතය ඇරඹු දින සිටජීවිතය ඇරඹු දින සිට ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanath Rathnayake SongsPriyanath Rathnayake LyricsRathnayake Lyrics