Kowul Nadai Raban Sural Lyrics
“Kowul nadhai raban sural raevudei gam maeddhe” (කොවුල් නදයි රබන් සුරල් රැව්දෙයි ගම් මැද්දේ): Kowul Nadai Raban Sural (කොවුල් නදයි රබන් සුරල්) lyrics, a Sinhala folk song sung by Priyanath Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kowul nadhai, and in Sinhala it is කොවුල් නදයි රබන් සුරල් ගී පද.
| SONG | Kowul Nadai Raban Sural |
|---|---|
| SINGER | Priyanath Rathnayake |
| CATEGORY | Folk |
| VIEWS | 19 |
| UPDATED |
Kowul Nadai Raban Sural Lyrics Singlish
Kowul nadhai raban sural raevudei gam maeddhe
Avurudu da subha naekethin apa ekvei
Samagiya penna avurudu da
Kaevum kokis suwada naewum
Geyin geta vihidei avurudu da
Nae mithuran saema saenasei
Asiriya penna avurudu da.......
Onchili paeda kiyanna kaviya
Desawan yuga atharata ekwenawa
Siyalu dena aadareta
Ekamuthu vei vaasanaawa soyaala.....
Kowul nadhai......
Sathuta vadanasiriya genena
Kiri ithirena dawasa adai kiyala
Apa saewoma waada bheda
Amathaka kota vaasanaawa sewva......
Kowul nadhai......කොවුල් නදයි රබන් සුරල් ගී පද
කොවුල් නදයි රබන් සුරල් රැව්දෙයි ගම් මැද්දේ
අවුරුදු දා සුභ නැකැතින් අප එක්වෙයි
සමගිය පෙන්නා අවුරුදු දා
කැවුම් කොකිස් සුවඳ නැවුම්
ගෙයින් ගෙට විහිදෙයි අවුරුදු දා
නෑ මිතුරන් සැම සැනසෙයි
අසිරිය පෙන්නා අවුරුදු දා.......
ඔංචිලි පැද කියන කවිය
දෙසවන් යුග අතරට එක්වෙනවා
සියලු දෙනා ආදරේට
එකමුතු වෙයි වාසනාව සොයලා.....
කොවුල් නදයි......
සතුට වඩනසිරිය ගෙනෙන
කිරි ඉතිරෙන දවස අදයි කියලා
අප සැවොමා වාද භේද
අමතක කොට වාසනාව සෙව්වා......
කොවුල් නදයි......
Related Songs and Tags
Kowul Nadai Raban Sural LyricsKowul Nadai Raban Sural Lyrics Englishකොවුල් නදයි රබන් සුරල්කොවුල් නදයි රබන් සුරල් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanath Rathnayake SongsPriyanath Rathnayake LyricsRathnayake Lyrics