Latha Madulu Se Lyrics by Priyanath Rathnayake
Latha Madulu Se (ලතා මඩුලු සේ) is a Sinhala song sung by Priyanath Rathnayake. This page presents the Latha Madulu Se lyrics in Sinhala script (ලතා මඩුලු සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Latha Madulu Se |
|---|---|
| SINGER | Priyanath Rathnayake |
| VIEWS | 31 |
| UPDATED |
Latha Madulu Se Lyrics
Latha madulu se.......
Latha madulu se bandunu se ape
Adara mal dam piyali sali
Oba ma patu pem milina wela
Susumata turuluwa gilihi giya //
Obe nethu balmen masitha thibu
Paluwa sadahata iwathalu
Ma oba samagin delwu pem
Pahan wetama ada niwi giya //
Latha madulu se.......
Palu susane atha kone
Nisalawa oba ada hidinu pene
Nosuthu viramaya lankara dun
Obagen kandulada urumu une //
Latha madulu se.......
ලතා මඩුලු සේ ගී පද
ලතා මඩුලු සේ.......
ලතා මඩුලු සේ බැඳුණු සේ අපේ
ආදර මල් දම් පියලි සැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා //
ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබූ
පාළුව සදහට ඉවතටලූ
මා ඔබ සමගින් දැල්වූ පෙම්
පහන් වැටම අද නිවී ගියා //
ලතා මඩුලු සේ.......
පාළු සුසානේ ඈත කොනේ
නිසලව ඔබ අද හිදිනු පෙනේ
නොසුතු විරාමය ලංකර දුන්
ඔබගෙන් කඳුලද උරුම උනේ //
ලතා මඩුලු සේ.......
Performances of Latha Madulu Se
Cover versions, live performances, and reality-show contestant performances of “Latha Madulu Se” on YouTube.
Cover Versions · 10
▶CoverLatha Madulu Se - Priyanath Rathnayaka | ලතා මඩුලු සේ - ප්‍රියනාත් රත්නායකPrecious Golden Classic
▶Coverlatha madulu se/priyanath rathnayaka (ලතා මඩුලු සේ/ප්‍රියනාත් රත්නායක )SL MUSIC TUNE
▶CoverPriyanath Rathnayaka - ලතා මඩුලුසේ බැදුන අපේ.....Nuwan De silva
▶CoverLatha Madulu se | Priyanath Rathnayake | 7 NOTES | Siyatha TV | 11 - 05 - 2019Siyatha TV - Tharu Piri Re
▶CoverLatha Madulu se Bandunu Api by Priyanath Rathnayake from Torana ArchivesTorana Video Movies
▶CoverLatha Madulu Se | ලතා මඩුලු සේ | Cover Song | Covered by Dineth AruthshaDineth Aruthsha
▶CoverLatha Madulu Se / ලතා මඩුලු සේSathsara Music
▶Cover¶ ලතා මඬුලු සේ බැඳුනු අපි l Latha Madulu Se _ ප්‍රියනාත් රත්නායක l Priyanath RathnayakaLalith's Music Chamber
▶CoverLatha Madulu Se| ලතා මඩුලු සේa.n bandu
▶Coverලතා මඩුලූ සෙ I ප්‍රියනාත් රත්නායකLasantha Hewanawatta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Latha Madulu Se LyricsLatha Madulu Se Lyrics Englishලතා මඩුලු සේලතා මඩුලු සේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanath Rathnayake SongsPriyanath Rathnayake LyricsRathnayake Lyrics