Parama Pivithuru Lyrics
“Parama pivituru premaye namen” (පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්): Parama Pivithuru (පරම පිවිතුරු) lyrics, a Sinhala heartbreak song sung by Priyanath Rathnayake, with words by Sampath Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Parama pivituru, and in Sinhala it is පරම පිවිතුරු ගී පද.
| SONG | Parama Pivithuru |
|---|---|
| SINGER | Priyanath Rathnayake |
| LYRICIST | Sampath Bandara |
| COMPOSER | Priyanath Rathnayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Parama Pivithuru Lyrics Singlish
Parama pivituru premaye namen
Kadulu ganga gala yana yame
Atheetaye apa pema samaranata
Obe suvadavat mage taniyatane
Bidunu suwahas prarthana namen
So susum hada pelana tani yahane
Obe ruva ho mava gannata
Obe chaya hite adila ne
Parama pivituru...
Mage kuludul premaye namen
Pasutavillen pelana me yame
Mage duka mata kiya gannata
Obava hamuvana varam ada mata ne
Parama pivituru...පරම පිවිතුරු ගී පද
පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
කදුළු ගංගා ගලා යන යාමේ
අතීතයේ අප පෙම සමරන්නට
ඔබේ සුවදවත් මගේ තනියටනෑ
බිදුණු සුවහස් ප්‍රාර්ථනා නාමෙන්
සෝ සුසුම් හද පෙළන තනි යහනේ
ඔබේ රුව හෝ මවා ගන්නට
ඔබේ ඡායා හිතේ ඇදිලා නෑ
පරම පිවිතුරු...
මගේ කුළුදුල් ප්‍රේමයේ නාමෙන්
පසුතැවිල්ලෙන් පෙළෙන මේ යාමේ
මගේ දුක මට කියා ගන්නට
ඔබව හමුවන වරම් අද මට නෑ
පරම පිවිතුරු...
Performances of Parama Pivithuru
Cover versions, live performances, and reality-show contestant performances of “Parama Pivithuru” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parama Pivithuru LyricsParama Pivithuru Lyrics Englishපරම පිවිතුරුපරම පිවිතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanath Rathnayake SongsPriyanath Rathnayake LyricsRathnayake LyricsPriyanath Rathnayake ComposerSampath Bandara Lyricist



