Sundarai Adare Lyrics by Dimitri De SilvaRadeesh Vandebona
Sundarai Adare (සුන්දරයි ආදරේ) is a Sinhala song sung by Dimitri De Silva and Radeesh Vandebona. This page presents the Sundarai Adare lyrics in Sinhala script (සුන්දරයි ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sundarai Adare |
|---|---|
| SINGER | Dimitri De Silva, Radeesh Vandebona |
| VIEWS | 15 |
| UPDATED |
Sundarai Adare Lyrics
Sundarai aadare hadakara yauwane
Me heenayai jeewithe
Dedunu yahan thale neth sathapena wele
Jeewithe danuna wage
Yantham sinisila ma gawa nawathila
Oba innako ma langin........
Sandakinnarawi dehanin midewi
Sansun karawi dagakara sitha ma
Sanda nawadhen kam nae ithin
Oya nil nuwan kan wihidi.......
Samanal isawwe pini seetha heene
Unusum wuna dan tharu raene aaye
Tharu nawadhen kam nae ithin
Madahaas oba langa hidhiwi.......
Sundarai aadare......සුන්දරයි ආදරේ ගී පද
සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ
මේ හීනයයි ජීවිතේ
දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ
ජීවිතේ දැනුනා වාගේ
යන්තම් සිනිසිලා මා ගාව නැවතිලා
ඔබ ඉන්නකෝ මා ළඟින්........
සඳකින්නරාවි දැහැනින් මිදේවි
සන්සුන් කරාවී දඟකාර සිත මා
සඳ නාවදෙන් කම් නෑ ඉතින්
ඔය නිල් නුවන් කැන් විහිදී.......
සමනල් ඉසව්වේ පිනි සීත හීනේ
උණුසුම් වුණා දැන් තරු රෑනේ ආයේ
තරු නාවදෙන් කම් නෑ ඉතින්
මදහාස ඔබ ළඟ හිඳිවි.......
සුන්දරයි ආදරේ......
Performances of Sundarai Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Sundarai Adare” on YouTube.
Cover Versions · 4
▶Coverසුන්දරයි ආදරේ | Sundarayi Adare - Sunil Perera (Gypsies) | Official Music AudioM Entertainments
▶Coverසුන්දරයි ආදරේ | Sundarai Adare- Sanka Vidurangasanka viduranga
▶CoverSundarai Adare[ සුන්දරයි ආදරේ]~Chithru PataleeChandradasa Fernando Lyrics Official
▶Coverසුන්දරයි ආදරේ Sundarai Adare Studio Edited by Vihanga SilvaVlix Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundarai Adare LyricsSundarai Adare Lyrics Englishසුන්දරයි ආදරේසුන්දරයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimitri De Silva SongsDimitri De Silva Lyrics