Ena Niwaduwata Lyrics
“Ena niwaduwata gamata yamuda amme thaththa” (එන නිවාඩුවට ගමට යමුද අම්මේ තාත්තේ), Ena Niwaduwata (එන නිවාඩුවට) lyrics: a Sinhala children's song sung by Ranwala Balakaya, with words by Jayathissa Boralugoda and music by Lionel Ranwala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is එන නිවාඩුවට ගී පද.
| SONG | Ena Niwaduwata |
|---|---|
| SINGER | Ranwala Balakaya |
| LYRICIST | Jayathissa Boralugoda |
| COMPOSER | Lionel Ranwala |
| CATEGORY | Childrens Songs, Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Ena Niwaduwata Lyrics Singlish
Ena niwaduwata gamata yamuda amme thaththa
Potha pathe thiyena gamata yamuda amme thaththa
Kaju puhulan kanna ela dolara nanna.....
Onna ottui kiyan wel yaya dige pimmee duwa yanna
Wela waraka kadan gammaris daman rasa kara kara kanna
Rasa kara kara kanna.....
Pan padure indan siya aachchi atin habun katak kanna
Habun katak kanna
Siya wate indan honda tiyan katha ahan inna
Katha ahan inna.....
Ena niwaduwata....එන නිවාඩුවට ගී පද
එන නිවාඩුවට ගමට යමුද අම්මේ තාත්තේ
පොත පතේ තියෙන ගමට යමුද අම්මේ තාත්තේ
කජු පුහුලන් කන්න ඇල දොලර නාන්න.....
ඔන්න ඔට්ටුයි කියන් වෙල් යාය දිගේ පිම්මේ දුව යන්න
වැල වරකා කඩන් ගම්මිරිස් දමන් රස කර කර කන්න
රස කර කර කන්න.....
පන් පැදුරේ ඉඳන් සීයා ආච්චි අතින් හබුන් කටක් කන්න
හබුන් කටක් කන්න
සීයා වටේ ඉඳන් හොඳට තියන් කතා අහන් ඉන්න
කතා අහන් ඉන්න.....
එන නිවාඩුවට....
Performances of Ena Niwaduwata
Cover versions, live performances, and reality-show contestant performances of “Ena Niwaduwata” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverEna niwaduwata_Ran Salakuna Show_Ranwala BalakayaVision Production House
▶Coverසිංහල ළමා ගීත - එන නිවාඩුවට ගමට යමුද | Sinhala Children Song - "Ena Niwaduwata" Ranwala BalakayaThimila Anushitha Weerahandi | Journalist
▶Coverඑන නිවාඩුවට ගමට යමුද... ena niwaduwata gamata yamudaLAK BO MEDIA
▶CoverEna NiwaduwataDVT LK
▶CoverEna Niwaduwata | එන නිවාඩුවට - SriMithuru Night 2022SriMithuru
▶CoverEna niwaduwata gamata yamuda (Learning tree preschool - Alawathugoda 2022) එන නිවාඩුවට ගමට යමුද .wasantha arunasiri
▶Coverඑන නිවාඩුවට ගමට යමුදPradeep Perera
▶CoverEna Niwaduwata gamata yamuda/ එන නිවාඩුවට ගමට යමුද / Lerning tree preschool AlawathugodaStar Kids
▶Coverඑන නිවාඩුවට ගමට යමුද 2-DR/Vidyakara primary School
▶Coverඑන නිවාඩුවට - sky productionWACKEN PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ena Niwaduwata LyricsEna Niwaduwata Lyrics Englishඑන නිවාඩුවටඑන නිවාඩුවට ගීතයේ පද පෙළLyrics With TransliterationRanwala Balakaya SongsRanwala Balakaya LyricsBalakaya LyricsLionel Ranwala ComposerJayathissa Boralugoda Lyricist
